EK rep powers adu karala neydha?

feed

Member
Nov 14, 2008
4,563
279
0
oba nodani,mulu lowama dani...
රෙප් කියන්නෙ, මෙතන (EK) සමාජියකයන් අතර තරගයක් ඇති කරලා ඔවුන් මෙතනට ඇද බැද තබා ගන්න කරන කූට උපක්‍රමයක්!

ඔබ සියලු දෙනා කල යුත්තෙ බුද්ධියෙන් විමසා, මෙතනින් ගතයුතු හා කලයුතුදේ පමණක් ගෙන එයට නතු නොවී සිටිමයි.
:yes::yes::yes::yes:
 
  • Like
Reactions: EPCO

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,422
    5,762
    113
    හෝම් ස්වීට් හෝම්
    මමත් රෙප් ඉල්ලලා නෑ.:)හැබැයි කැමති නම් දෙන්න කියල තියනවා..:rofl:
    ඒක අවුල නෑනෙ:lol:

    ඔය මොක දැම්මත් දෙන එකා දෙනවා නැතු එකා නැ
    සමහරු රෙප් දෙන්න හෙන ලෝබයි :P
    අතින් පයින් යනවයැ :lol:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,422
    5,762
    113
    හෝම් ස්වීට් හෝම්
    rep dena eka mehema limit karapu eka hondai!:rolleyes:

    ආයෙත් අහලා
    මේක ඉතාමත් කාලෝචිත පියවරක්
    එළකිරි එකේ ඉදිරිය ගැන හිතලා ගත් ඉතාම වැදගත් බුද්දිමත් තීරණයක්
    මොකද දැන් රටේ තියෙන ලොකුම ප්‍රස්නේ මේ රෙප් සීන් එක ලූ නේ
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    © පචායුදය
    Lol!!:lol:

    :lol::lol::lol: Aththa athi satiyen balanna munge As nicha wela banz ekai Cn eka ... :rolleyes::rolleyes::rolleyes:
    paw ban baye uwa pass karai kiyala :lol::lol:

    :lol::lol: same here මේ රෙප් හුබහක් නිසා හෙන කරදරයි :P

    සිරාවට මේකෙ කොහෙන් හරි මිලිබැං හරි හිලරි හරි ඉන්නවා කියන එක නං ශුවර් :frown:
    hehe sirawatama me wade hari yanne naha api paarata bahinna one udgoshanaya karanna :lol::lol::lol:
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ආයෙත් අහලා
    මේක ඉතාමත් කාලෝචිත පියවරක්
    එළකිරි එකේ ඉදිරිය ගැන හිතලා ගත් ඉතාම වැදගත් බුද්දිමත් තීරණයක්
    මොකද දැන් රටේ තියෙන ලොකුම ප්‍රස්නේ මේ රෙප් සීන් එක ලූ නේ
    ow balapan! ada mokek ta hari kotu 2 k thiyanawa! hebei dawas 10 kata witara passe uta thiyanawa kotu 10 k witara!:oo:hebei balapuwaama u daala athi thread ekakuth ne!:lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,493
    113

    uba mako una kiyala hena wadda kiyalada hithan hitiye
    EK eke parana members la dannawa man kawuda kiyala
    mage thread ganath dannawa
    uba me EK eke chanda patan aran ekak ekawa kotawala methana kiyawannath enawa...:frown:
    mage wall ekata gihin balahan replies adda nadda kiyala :P:P

    වැඩ බැරි ටසන්ලා මචන්:lol:
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse

    uba mako una kiyala hena wadda kiyalada hithan hitiye
    EK eke parana members la dannawa man kawuda kiyala
    mage thread ganath dannawa
    uba me EK eke chanda patan aran ekak ekawa kotawala methana kiyawannath enawa...:frown:
    mage wall ekata gihin balahan replies adda nadda kiyala :P:P
    :yes::yes::yes:
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,493
    113
    ow balapan! ada mokek ta hari kotu 2 k thiyanawa! hebei dawas 10 kata witara passe uta thiyanawa kotu 10 k witara!:oo:hebei balapuwaama u daala athi thread ekakuth ne!:lol:

    සොමාලියාව ලගින් යන cargo නැව් කොල්ල කනවා වගෙ , කුජිතයි
    :lol:
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    රෙප් කියන්නෙ, මෙතන (EK) සමාජියකයන් අතර තරගයක් ඇති කරලා ඔවුන් මෙතනට ඇද බැද තබා ගන්න කරන කූට උපක්‍රමයක්!

    ඔබ සියලු දෙනා කල යුත්තෙ බුද්ධියෙන් විමසා, මෙතනින් ගතයුතු හා කලයුතුදේ පමණක් ගෙන එයට නතු නොවී සිටිමයි.
     
    • Like
    Reactions: Djram

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    ඊකනේ මමත් එහෙම ත්‍රෙඩ් දාලා නැ නේ
    රෙප් ඉල්ලලා
    apith daala naha :lol::lol:

    මමත් රෙප් ඉල්ලලා නෑ.:)හැබැයි කැමති නම් දෙන්න කියල තියනවා..:rofl:
    ඒක අවුල නෑනෙ:lol:
    :yes:

    මම ගියා, පස්සෙ එන්නං, සියලුදෙනාටම රෙප් දෙයියන්ගෙම පිහිටයි,
    :lol::lol:ela ela

    Mage Rep Power eka 3i... :)
    :)
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,422
    5,762
    113
    හෝම් ස්වීට් හෝම්
    රෙප් කියන්නෙ, මෙතන (EK) සමාජියකයන් අතර තරගයක් ඇති කරලා ඔවුන් මෙතනට ඇද බැද තබා ගන්න කරන කූට උපක්‍රමයක්!

    ඔබ සියලු දෙනා කල යුත්තෙ බුද්ධියෙන් විමසා, මෙතනින් ගතයුතු හා කලයුතුදේ පමණක් ගෙන එයට නතු නොවී සිටිමයි.

    මැක්සා !!
    i'm out