EK rep powers adu karala neydha?

Puzhi

Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    මට 5 තමා තිබුනෙ
    දැන් 2යි
    මට දැන් මේ රෙප් සිස්ටම් එක එපා වෙලා
    අලුත් ජිල් මාට් එකක් ආවා නම් හරි
    තමන්ගෙ රෙප් පවර් එකේ ප්‍රමාණයට කාවහරි බෑන් කරන්න වගේ
    මගෙ රෙප් පවර් එක 2ක් නිසා මුලින්ම මාව බෑන් කරගෙන
    අනිත් පවර් එක කාටහරි රු 100කට විකුණනවා
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    අර කස්ටිය තව පැලෑනක් ගහනවද දන්නෙ නෑ ඊළඟ පාර චාටර් වෙන්නෙ කොහොමද කියලා:eek:
    ahakayana nai redda asse da gaththama kanawo kanawo kiyala ke gahanna wenawa kiyala danne nethi kama ban
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    මොනවද මම දලා තියෙන මන්ද මනසික පොස්ට් , මම එ වෙලාවෙ හැටියට අනුව පොස්ට් කරා , මම නැට්ට වැරදි පැත්ත ගහගෙන කතා කරන හිවල් බබෙක් නෙමෙයි ඔයා වගෙ
    :P
    lol eka ithin one ekekta penawane :rofl::rofl::rofl:
    uba depaththa kotona ekek kiyala :lol::lol:
    adanna epa ban ohoma balapan ube Avatar eke hati adana ekekne inneth eke uba wagema:lol::lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,492
    113
    :lol::lol::lol: Oya Ai dan bana kiyanne ... Oya bite da dan ... Bite unama Ara 3Idiot maru una wage maru wenne nathuwa ... Oyage duka kiyawanna enna epa ... :no::no::no: Apita owa ahanna welawak na ... :P:P:rofl::rofl::rofl:

    මට අපහස කරා එක ගැන මම කිව්වෙ , මට එලකිරි එන්නෙ නැතුව ඉන්න කොට සොමදාස තමයි මට අයිත් එන්න කියලා කිව්වෙ , ඔනෙම නම් ඔය බයිට් එකට මම ලැස්තියි ,
     
    Renesas

    Member
    Apr 15, 2009
    20,009
    431
    0
    Sihina wijithe
    මොනවද මම දලා තියෙන මන්ද මනසික පොස්ට් , මම එ වෙලාවෙ හැටියට අනුව පොස්ට් කරා , මම නැට්ට වැරදි පැත්ත ගහගෙන කතා කරන හිවල් බබෙක් නෙමෙයි ඔයා වගෙ
    :P

    uba wage wahu kunu thread dapu ekek elakiri eke wenana :baffled:
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    මට 5 තමා තිබුනෙ
    දැන් 2යි
    මට දැන් මේ රෙප් සිස්ටම් එක එපා වෙලා
    අලුත් ජිල් මාට් එකක් ආවා නම් හරි
    තමන්ගෙ රෙප් පවර් එකේ ප්‍රමාණයට කාවහරි බෑන් කරන්න වගේ
    මගෙ රෙප් පවර් එක 2ක් නිසා මුලින්ම මාව බෑන් කරගෙන
    අනිත් පවර් එක කාටහරි රු 100කට විකුණනවා
    Lol mage rep power eka 7k thibba dan 2i :nerd:
    GT aiya test karanawa kiyala kiwwe:oo:
    balamu eka iwara wenakam :baffled::baffled:
    ube adahaseth waraddak naha eka athakata :lol::lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,492
    113
    oya nikan denne nethuwa innawada :angry::angry::angry::angry:

    එහෙම බැනෙ මල්ලියා ඉන්න , මාව වෙන බබෙක්ට සමාන කරලා කතා කරෙ , එකට විරුද්දවයි මම කතා කරෙ
     
    BiN_KuNdA

    Member
    Dec 29, 2009
    643
    319
    0
    මෙතන මචං
    මට අපහස කරා එක ගැන මම කිව්වෙ , මට එලකිරි එන්නෙ නැතුව ඉන්න කොට සොමදාස තමයි මට අයිත් එන්න කියලා කිව්වෙ , ඔනෙම නම් ඔය බයිට් එකට මම ලැස්තියි ,

    ඔය එක එකා කතා කරන කරන පලියට ගිහින් වලි දාගෙන චාටර් වෙන්න එපා බං:no:
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    මට අපහස කරා එක ගැන මම කිව්වෙ , මට එලකිරි එන්නෙ නැතුව ඉන්න කොට සොමදාස තමයි මට අයිත් එන්න කියලා කිව්වෙ , ඔනෙම නම් ඔය බයිට් එකට මම ලැස්තියි ,
    hika mun hitahnene machan umbai maai ada eeye indan andunanawa kiyala!:nerd: