EK rep powers adu karala neydha?

Renesas

Member
Apr 15, 2009
20,009
431
0
Sihina wijithe
මම කොහොද 4ර කෙන්දර පලු කට්ටිය මහන වෙනවා කිව්වෙ:nerd: , නිකන් මම නොකිව්ව කතා වලට මව පටලවා ගන්න එපා , ඔයා පොඩ්ඩක් හරියට කියවලා කතා කරන්

uba damme sinhala samaje thiyana de hathara kendare palu aya mahana karana kathawa uba eka post ekema kiyanna onana, ubamaha lokuwata bududahama gena katha karanne patan gannema ninda karala chaa chaa uba athal ekata dana post gannata bududahama ganna epa
 
somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse

    dharatha kiyanne ela baudhdha kollek!nikan balu katha kiyanna epa!:no:
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    රෙප් කියන්නෙ, මෙතන (EK) සමාජියකයන් අතර තරගයක් ඇති කරලා ඔවුන් මෙතනට ඇද බැද තබා ගන්න කරන කූට උපක්‍රමයක්!

    ඔබ සියලු දෙනා කල යුත්තෙ බුද්ධියෙන් විමසා, මෙතනින් ගතයුතු හා කලයුතුදේ පමණක් ගෙන එයට නතු නොවී සිටිමයි.

    සිරාම කතාව.. forum එක කරගෙන යන්න ඒවගෙ දෙයක් කරන එක admin ගෙ පැත්තෙන් හරි :yes:
    ඔය "රෙප් වෙනුවෙන්ම" වැඩකරපු අයට නම් මේක ලොකු අවුලක් වෙන්න ඇති.. මගෙත් rep power එක, 4>>3 වෙලා.. ඕවත් ප්‍රශ්නද? lol :P මේක අපෙ online life එක විතරයි නේ ;)

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,492
    113
    uba damme sinhala samaje thiyana de hathara kendare palu aya mahana karana kathawa uba eka post ekema kiyanna onana, ubamaha lokuwata bududahama gena katha karanne patan gannema ninda karala chaa chaa uba athal ekata dana post gannata bududahama ganna epa

    මොක්ක්ද මනුස්සයො කියවන්නෙ, මමද බුදු දහම මෙකට ඇද ගත්තෙ ? ඔයා ද? , මම කොතන දිද කිව්වෙ 4ර කෙන්දරය පලු කට්ටිය විතරයි මහන වෙන්නෙ කියලා? , මම කිව්වෙ 4ර කෙන්දරෙ පලුනම් වන ගත වෙන්න කියලා , වන ගත වෙන්නෙ බාවනා යොගිව ඉන්න පිරිස් විතරක් නෙමෙයි, වැද්දොත් වනගත වෙලා ඉන්නෙ ,අපරදකාරයො ,පිස්සොත් වන ගත වෙලා ඉන්නෙ
     
    kingdewi

    Well-known member
  • මගෙ රෙප් පවර් 5 , 4 වී ඇත~!
    අපි මේකට එන කාලෙ ඔහොම එකක් තිබිල නෙවෙයිනෙ ආවෙ!!
    මටනම් ඇත්තටම අවුලක් නැහැ!!!
    ජයවේවා එළකිරි!!!!
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    මොක්ක්ද මනුස්සයො කියවන්නෙ, මමද බුදු දහම මෙකට ඇද ගත්තෙ ? ඔයා ද? , මම කොතන දිද කිව්වෙ 4ර කෙන්දරය පලු කට්ටිය විතරයි මහන වෙන්නෙ කියලා? , මම කිව්වෙ 4ර කෙන්දරෙ පලුනම් වන ගත වෙන්න කියලා , වන ගත වෙන්නෙ බාවනා යොගිව ඉන්න පිරිස් විතරක් නෙමෙයි, වැද්දොත් වනගත වෙලා ඉන්නෙ ,අපරදකාරයො ,පිස්සොත් වන ගත වෙලා ඉන්නෙ
    onna uttare:rolleyes:
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    මම ඔයා වගෙ ගොඩක් දෙවල් දන්නෙ නැත:rolleyes:, හැබැයි ඔයාගෙ ජතකෙ වගෙ මගෙ ජාතකය අව්ල් නැ
    හරි ලොකු ජාතකෙ නෙ ... පරිසමෙන් .. සින්හලෙන් ගහන කොට තියන හොර අහුවෙනවා... :angry::angry::angry:
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    මොක්ක්ද මනුස්සයො කියවන්නෙ, මමද බුදු දහම මෙකට ඇද ගත්තෙ ? ඔයා ද? , මම කොතන දිද කිව්වෙ 4ර කෙන්දරය පලු කට්ටිය විතරයි මහන වෙන්නෙ කියලා? , මම කිව්වෙ 4ර කෙන්දරෙ පලුනම් වන ගත වෙන්න කියලා , වන ගත වෙන්නෙ බාවනා යොගිව ඉන්න පිරිස් විතරක් නෙමෙයි, වැද්දොත් වනගත වෙලා ඉන්නෙ ,අපරදකාරයො ,පිස්සොත් වන ගත වෙලා ඉන්නෙ

    ane palayan yanna gothaya tho adahas kare ehema dyak thamai den methena sudana wenna enawa pala pala padaa
     
    Renesas

    Member
    Apr 15, 2009
    20,009
    431
    0
    Sihina wijithe
    monawda u daala thiyana thread budhdhaagamata benala:angry:

    u bududahamata benala dapu thread nam mata hambu wela na namuth uba kiyana maha loku bauddaya budu daham lankawe pawaththwana sinhala jathiya wada karanna dapu thread nam mama dekala thiyanawa monawada ban wahukunu thread dapu ekekuta ela bauddaya kiyanne
    :rofl:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,492
    113

    ane palayan yanna gothaya tho adahas kare ehema dyak thamai den methena sudana wenna enawa pala pala padaa

    පිස්සො ඔන විදියට එක අර්ත නිරුපය කරාට මට මොකො
    :rofl: