mama nivase sita viyayama karannam sahodaraya. namuth me dina wala ma hata unicode sambanda gataluwak pawathinawa. ema nisa mama pasuwa obalata ekathu wennam. obata sthuthiy.fzlhmt said:ව්*යායාම කිරීමට GYM වලට යා යුතුයැයි මා පිලිගන්නේ නැත සහෝදරයා. ඔබට ව්*යායාම කිරීමට අවශ්*යම නම් නිවසේ සිට වුවද කළ හැක.
නමුත් මම අදහස් කළ ව්*යායාමය එය නොව. අප මිතුරන් අතරේ සිංහල භාවිත කිරීමයි. අප ඇතුල් වන හූයන්හී අප ඉංග්*රීසියෙන් කොටන සිංහල වචන සිංහලෙන්ම කෙටීමට හුරුකරවීමයි![]()
![]()


issara awlak thibbe na. lagadi thama upset eka awe. eeta passe siyabas danna bari nisa kaputa damma. 
