::EK Sinha adaviya සිංහ අඩවිය The Sinha Zone...:::

gayan kalhara

Member
Nov 22, 2007
7,060
48
0
ChuttaFX said:
අය්යෝ, ඕන දෙයක් පවත්වමු. කපුටාව පැන්නුව නෙ, දැන් යුනිකෝඩ් ප්*රර්ශ්නෙත් ඉවරයි.
දැන් බොහෝ මෘදුකාංග සිංහල වීගෙන යනවා, එව්ව බෙදා දෙමු. මම කරන ආකාරය සැලසුම් කර පසුව දන්වන්නම්.. කලින් සිංහල දිනයක් පැවැත්වූවාලු නේද?.. එහි සාමාජිකයින් කොයි?
 
KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
ChuttaFX said:
raised_hands.gif

මම නම් කැමතියි! :D
:)
අප කළ යුතු තවත් යමක් වන්නේ සමහර එළකිරි සාමාජිකයන්ගේ සිංහළ භාවිතය පිළිබද ඇති අනිසි බිය නැතිකිරීමයි
ඒ සදහා යතුරැ පුවරැවේ හෙළකුරැ නියෝජනය වී ඇති අයුරැ සංශෝධනය විය යුතුයැයි මගේ අදහසයි
 
Last edited:

ChuttaFX

Member
Nov 15, 2008
4,587
12
0
KHz said:

බොහො දෙනෙකුට සිංහල යුනිකේත නැති බවයි පෙන්නෙ. එකත් මේකට එක හේතුවක්. උදාහරණයක් විදිහට මම සිංහල යුනිකේත දාගත්තෙ මීට දවස් කීපයකට පෙර. (කලින් කපුටෙක් නම් හිටියා, සියබස් දාගත්තෙ පස්සේ).
 
ChuttaFX

Member
Nov 15, 2008
4,587
12
0
gayan kalhara said:
දැන් බොහෝ මෘදුකාංග සිංහල වීගෙන යනවා, එව්ව බෙදා දෙමු. මම කරන ආකාරය සැලසුම් කර පසුව දන්වන්නම්.. කලින් සිංහල දිනයක් පැවැත්වූවාලු නේද?.. එහි සාමාජිකයින් කොයි?
මම නම් ඒ දවස් වල ඉන්න නැතුව ඇති. ගයාන් මල්ලි, ලිනක්ස් වලටනෙ වැඩිය බර. අරන්චියක් ආවා සිංහල ලිනක්ස් සංස්කරණයක් සකස් කරනවා කියලා. මොනවද ඒ ගැන අලුත්ම තොරතුරු?
 
gayan kalhara

Member
Nov 22, 2007
7,060
48
0
ChuttaFX said:
මම නම් ඒ දවස් වල ඉන්න නැතුව ඇති. ගයාන් මල්ලි, ලිනක්ස් වලටනෙ වැඩිය බර. අරන්චියක් ආවා සිංහල ලිනක්ස් සංස්කරණයක් සකස් කරනවා කියලා. මොනවද ඒ ගැන අලුත්ම තොරතුරු?

සකස්කර අවසන් දැන් බීටා සංස්කරණ 3ක් නිකුත් කලා, අවසන් සංස්කරණය කල්දමන්න උනා ආර්ථික ප්*රශ්න නිසා:(:(, ඒවා විසදුනු පසු, ඉදිරිපත් කරන්නම්. බීටා සංස්කරණ අප්ලෝඩ් කිරීමද එම ප්*රශ්න නිසාම මගහැරුනා. මොකද ඩයලප් ක්*රමයෙන් අප්ලෝඩ් කිරීමට සති 3-4ක කාලයක් වැයවන නිසා ..
:dull::dull:
 
gayan kalhara

Member
Nov 22, 2007
7,060
48
0
KHz said:
:)
අප කළ යුතු තවත් යමක් වන්නේ සමහර එළකිරි සාමාජිකයන්ගේ සිංහළ භාවිතය පිළිබද ඇති අනිසි බිය නැතිකිරීමයි
ඒ සදහා යතුරැ පුවරැවේ හෙළකුරැ නියෝජනය වී ඇති අයුරැ සංශෝධනය විය යුතුයැයි මගේ අදහසයි

ශබ්දානුකූල ක්*රමය අපහසුද? . ලිනක්ස් වල මම සකසාගෙන තිබෙන්නේ එයයි. මම හිතෙන්නේ වින්ඩෝස්වල නිතැතින්ම එන්නේ විජේසේකර පුවරුවයි. ඒවැන්නන්ට මේ ලිංකය පිහිට වෙයි

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
 
gayan kalhara

Member
Nov 22, 2007
7,060
48
0
gnate3_2009 said:
ඔන'න මමත' කෙටුවා සිංහලෙන' !! :)

ඔබේ රෙන්ඩරින් මදක් අවුල් වගේ,,, ඉහත මා දුන් ලිංකයද භාවිත කලේ. නැත්නම් විජේසේකර පුවරුවද? (මම අදහස් කලේ වින්ඩෝස් වල නිතැතින්ම එන:growl::growl::growl::dull:,) නැතහොත් ඔබ නවතම පැචය දමාගෙන නෑ වාගෙ
 
KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
gayan kalhara said:

ශබ්දානුකූල ක්*රමය අපහසුද? . ලිනක්ස් වල මම සකසාගෙන තිබෙන්නේ එයයි. මම හිතෙන්නේ වින්ඩෝස්වල නිතැතින්ම එන්නේ විජේසේකර පුවරුවයි. ඒවැන්නන්ට මේ ලිංකය පිහිට වෙයි

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
ඔබට ස්තූතියි මලයා!
 
gayan kalhara

Member
Nov 22, 2007
7,060
48
0
gnate3_2009 said:
විස්ටා චල එන එක..
එසේනම් අවුලක් විය නොහැකියි
යතුරු පුවරුව විජේසේකර නොවෑ. ( W අකුරෙන් වදින්නේ අ නේද?) එය වේගවත් ක්*රමයක් බට් ඒය අපාසු නම් ඉහත ලින්කය භාවිත කරන්ට
 
ChuttaFX

Member
Nov 15, 2008
4,587
12
0
gayan kalhara said:

සකස්කර අවසන් දැන් බීටා සංස්කරණ 3ක් නිකුත් කලා, අවසන් සංස්කරණය කල්දමන්න උනා ආර්ථික ප්*රශ්න නිසා:(:(, ඒවා විසදුනු පසු, ඉදිරිපත් කරන්නම්. බීටා සංස්කරණ අප්ලෝඩ් කිරීමද එම ප්*රශ්න නිසාම මගහැරුනා. මොකද ඩයලප් ක්*රමයෙන් අප්ලෝඩ් කිරීමට සති 3-4ක කාලයක් වැයවන නිසා ..
:dull::dull:
මල්ලි බංකොලොත් වෙලා ද? අවුලක් නෑ. පුලුවන් පුලුවන් වෙලාවට හෙමින් සැරේ ඉවර කරන්න. :D
 
Jun 11, 2008
45
0
0
What is happening to M Entertainment – OMG..~

M Entertainment cant find enough money to run the company so they are trying everything they got (they might even start selling their wives and undergarments if they find a good deal) Guys c what a pathetic situation. Once , a king of Record sales ..now a PATHITC Looser!! Shame on you.. May you sink faster.. Good job Sampath Fernando ..for making M entertainment the worst ever record company in SL
 
KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
(බලධාරියා විසින් කපා හරින ලදී)******
What's wrong with you?
මොකද හිටිහැටියෙම උනේ?
 
Last edited:

gayan kalhara

Member
Nov 22, 2007
7,060
48
0
ChuttaFX said:
මල්ලි බංකොලොත් වෙලා ද? අවුලක් නෑ. පුලුවන් පුලුවන් වෙලාවට හෙමින් සැරේ ඉවර කරන්න. :D

එහෙම කිව්වත් වරදක් නෑ, හේතු කීපයකට මුදල් ඇවැසියි.

1 සාමාන්*යයෙන් ලංකාවේ බහුතරයක් භාවිතාකරන දෘඩාංග තියෙන්න ඕනෑ. (මගේ මව් පුවරුව ඉතා බාලතත්වයේ මර්කරි PVM900M එකක්. එහි චිප ලිනක්ස් සහාය නෑ. මම එයට ඩ්*රයිවර නිර්මාණය කරගත්තත්, අන් අයට එය දීමට බෑ. ඒ සෙල්ලම් කර්න්න ගියොත් ලිනක්ස් එපා වෙයි ), ඉතින් ලංකාවේ ප්*රචලිත මව් පුවරුවක් ඇවැසියි..:sorry::sorry:

RS 8000-10000

2 අනික මට භාවිත මෘදුකාංග හා ඩ්*රයිවර එකතුවක් ඇවැසියි. ඒවා එකතු තිබුනත් යම් මුදලක් ගෙවිය යුතුයි.

RS 2000-3000

3 මේවා අප්ලෝඩ් කිරීමට සෑහෙන්න මුදලක් වැය වෙනවා, මම ඩයල් අප් කනෙක්ශන් සහිත නිසා:(, (මෙගා බයිට් 1 අප්ලෝඩ් වීමට විනාඩ් 20-45 අතර කාලයක් යනවා) කැෆේ එකක පිහිට පැතිය යුතුයි. එයත් මම මැනබැලූ ආකාරයට පැය 18ක් පමණ විය හැකියි.

50 x 18 = RS900

4 මේවා සීඩී වශයෙන්ද බෙදා හරින බැවින් එයටත් සෑහෙන්න මුදලක් ඇවැසියි

1k = 14 x 2 =28k

තවත් සුලුසුලු අඩුපාඩු සඳහා RS3000k

total = 16000 - 18 000 පමණ ඇවැසියි. මේ වනකොටත් මම රු 10 000 - 12 000ක් පමණ වැය කලා. ඉතින් හිතූතරම් පහසු නොවන බව පේනවා නේද?. දෙමව්පියන්ගෙන් මුදල් ඉල්ලීමට බෑ. ඒ නිසා කල හැකි දෙයින් මුදලක් උපයා මෙයට වැය කරනවා
------------------------
දෘඩාංග හා ඩ්*රයිවර තාවකාලිකව (සතියකට පමණ ) සැපයීමට කැමැති අයෙක් සිටීනම්, ඉතා ඉක්මනින් Sinhala linux 1.3 දිය හැකියි :(:(:(:(:sorry:
 
gayan kalhara

Member
Nov 22, 2007
7,060
48
0
KHz said:
What's wrong with you?
මොකද හිටිහැටියෙම උනේ?

ඌට නට් ලූස් බවක් පෙනේ. ස්පැනරයක් පරිත්*යාග කරමු

මචං මහතාණෙනි, එම Quoteය අයින් කලේ නම් මැනැවි. Quoteකිරීමෙන් අනුබලයක් සැපැයේ
 
හෆොයි! හබැයි ඔයා මේ හදන එක ගොඩක් අයට ප්*රයෝජනවත් වෙන නිසා, කවුරු හරි පුන්*යවන්තයෙක් ඔබට සහය වෙයි. දුක් වෙන්න එපා. :D
 
KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
gayan kalhara said:
ඌට නට් ලූස් බවක් පෙනේ. ස්පැනරයක් පරිත්*යාග කරමු
:):):D:D
gayan kalhara said:
මචං මහතාණෙනි, එම Quoteය අයින් කලේ නම් මැනැවි. Quoteකිරීමෙන් අනුබලයක් සැපැයේ
සමාවුව මැනව
වරද පෙන්වා දීම අගය කරමි******
මට එය කල්පනා වූවේ නැහැ නොවැ
 
Last edited: