EK SINHALA LANGUAGE DAY 2008

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
rajith84 said:
කොටවන්න එපා කොල්ලෝ :eek:
බං සීයෙ උඹ ජොලි සීය කියල දාගනින්කො....මොනා උනත් උඹ ආවට පස්සෙ ඉටිකිරිස් වගේ........හිකෑස්
hksj2.gif
 

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    harshafx said:
    මාර ලෙඩක් නෙ ඊයෙ වැටෙන්න ගියේ.......මගේ ඉහ මොල රත් වෙලා ගියා:baffled: :baffled:

    තවම කතාව කිව්වෙ නෑනෙ :eek:
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    tharinda76 said:
    සීයා ට උණ විකාර !!! සීයාට පෑගිලද ??? :lol: :lol: :lol:

    ස්කූබිගෙ වල්ගෙ පාගගත්තෙ උඔනෙ පුතේ :lol:
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    rajith84 said:
    තවම කතාව කිව්වෙ නෑනෙ :eek:
    අප්පේ...........ඒව මතක් කරන්න එපා.......මතක් කරද්දිත් ඇඟ සීතල වෙලා යනව :baffled: :baffled: .......දන්නැද්ද ඉතින් ජනප්*රිය පුද්ගලයන්ට මඩ ගහනවනේ :rofl: ....මේකත් ඒවගේ වැඩක්........දැන් එව ඉවරයි.....අපි අපේ ෆන් එක ගනිමුකෝ සීයෙ :lol:
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    maleemsg said:
    සීයා හිතුවා මදි :oo:


    මොනවද පුතේ මම කිසි දෙයක් දන්නෑ මම ඇල්වතුරත් නිවලනේ බොන්නෙ ....:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    rajith84 said:
    ස්කූබිගෙ වල්ගෙ පාගගත්තෙ උඔනෙ පුතේ :lol:

    වල්ගෙ පාගනවා බලන් ෙවන ෙමානවත් එෙහම පාගගත්ෙත් නැද්ද ???
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    harshafx said:
    අප්පේ...........ඒව මතක් කරන්න එපා.......මතක් කරද්දිත් ඇඟ සීතල වෙලා යනව :baffled: :baffled: .......දන්නැද්ද ඉතින් ජනප්*රිය පුද්ගලයන්ට මඩ ගහනවනේ :rofl: ....මේකත් ඒවගේ වැඩක්........දැන් එව ඉවරයි.....අපි අපේ ෆන් එක ගනිමුකෝ සීයෙ :lol:


    උඔ ජනපිය මල් කඩන්නද පුතේ :lol:
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    rajith84 said:
    මොනවද පුතේ මම කිසි දෙයක් දන්නෑ මම ඇල්වතුරත් නිවලනේ බොන්නෙ ....:P
    ඔව් ඔව් නැත්තං ඔය වයසෙ හැටියට ඉක්මනින්ම වලකජ්ජ ගහන්න ඉඩතියෙනව
    hksj2.gif
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    siri24 said:
    කට්ටිය කෑම එහෙම කාලද කෑගහන්නෙ???

    ඔව් අයියෙ අයියව දැක්කම බයයයය.......හිතෙනවා :(
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    rajith84 said:
    උඔ ජනපිය මල් කඩන්නද පුතේ :lol:
    මල් කැඩීමේ අතුරු ඵලයක් ලෙස මට මඩ පහරක් එල්ල විය :baffled:
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    siri24 said:
    කට්ටිය කෑම එහෙම කාලද කෑගහන්නෙ???
    අපි නම් කාලා...තව උනත් බඩේ ඉඩ තියෙනව.....ඇයි මොනාහරි ගෙනාවද? :rofl:
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    harshafx said:
    ඔව් ඔව් නැත්තං ඔය වයසෙ හැටියට ඉක්මනින්ම වලකජ්ජ ගහන්න ඉඩතියෙනව
    hksj2.gif

    මම එහෙම ඉක්මනට වලකජ්ජ ගහන්නෑ පුතේ එතකොට උඔට වදදෙන්න කවුරුත් නෑනෙ :P