EK SINHALA LANGUAGE DAY 2008

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    re

    ඔන්න මං පැමිණ සිටී !!!! හර්ෂ,නිකී,පූ,කටුසු පුතා ඔයාලා ෙකාෙහද ?? :lol: :lol: :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නාකියා සිංහල කිට් එක ඩී එකට දාන්න ඔයාෙග !!!
     
    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    tharinda76 said:
    ඔන්න මං පැමිණ සිටී !!!! හර්ෂ,නිකී,පූ,කටුසු පුතා ඔයාලා ෙකාෙහද ?? :lol: :lol: :lol:

    අද හැමොටම වැඩ. කට්ටියම busy:nerd: :nerd: :nerd:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    අද දවසම මහන්සි වෙලා පින්තූර දාන්න ඉගෙන ගත්තේ දැන්:rolleyes:
    තව ටික වේලාවක් යනකොට් හුගක් දේවල් ඉගෙන ගන්න පුලුවන්:D
    එකට් දාන්න ආටිකල් එකක් ලියලා දෙන්නකෝපුලුවන්නම්:(
     
    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    cj4ever said:
    අද දවසම මහන්සි වෙලා පින්තූර දාන්න ඉගෙන ගත්තේ දැන්:rolleyes:
    තව ටික වේලාවක් යනකොට් හුගක් දේවල් ඉගෙන ගන්න පුලුවන්:D
    එකට් දාන්න ආටිකල් එකක් ලියලා දෙන්නකෝපුලුවන්නම්:(

    මලීගෙන් ඇහුවනම් කියයි දාන්න ඕනා මොනාද නැත්තේ මොනාද කියලා :)

    විවාදෙ ගැනත් දාන්න.
     
    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    cj4ever said:
    අද දවසම මහන්සි වෙලා පින්තූර දාන්න ඉගෙන ගත්තේ දැන්:rolleyes:
    තව ටික වේලාවක් යනකොට් හුගක් දේවල් ඉගෙන ගන්න පුලුවන්:D
    එකට් දාන්න ආටිකල් එකක් ලියලා දෙන්නකෝපුලුවන්නම්:(

    ඔව් ඔව් මලී අක්කගෙන් අහන්නකෝ එයා කියයි..වැඩේ නියමෙට තියෙයි වගේ...:D