EK SINHALA LANGUAGE DAY 2008

maleemsg

Member
:frown: ඇයි මම ලියන මහත්තයා ද? ඔය නොනලා දෙන්නට බැරිද?:P :P

මොනවද සී.ඡේ ඕනා?
මේ දැන් නම් බැ සහෝ හෙට දෙන්නද?
මොනා ගැනද ඕනා?කියලා කියන්න හැබැයි නැත්නම් බෑ :no: :dull:
 
niki771

Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    maleemsg said:
    :frown: ඇයි මම ලියන මහත්තයා ද? ඔය නොනලා දෙන්නට බැරිද?:P :P

    මොනවද සී.ඡේ ඕනා?
    මේ දැන් නම් බැ සහෝ හෙට දෙන්නද?
    මොනා ගැනද ඕනා?කියලා කියන්න හැබැයි නැත්නම් බෑ :no: :dull:

    ලියන මහත්තයා නම් වෙන්න බෑ කොහොමත්......:P
     
    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    maleemsg said:
    :frown: ඇයි මම ලියන මහත්තයා ද? ඔය නොනලා දෙන්නට බැරිද?:P :P

    මොනවද සී.ඡේ ඕනා?
    මේ දැන් නම් බැ සහෝ හෙට දෙන්නද?
    මොනා ගැනද ඕනා?කියලා කියන්න හැබැයි නැත්නම් බෑ :no: :dull:

    ඇයි මම එක දෙයක් ගැන කියුවේ :P :P :P :P :P
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    maleemsg said:
    :frown: ඇයි මම ලියන මහත්තයා ද? ඔය නොනලා දෙන්නට බැරිද?:P :P

    මොනවද සී.ඡේ ඕනා?
    මේ දැන් නම් බැ සහෝ හෙට දෙන්නද?
    මොනා ගැනද ඕනා?කියලා කියන්න හැබැයි නැත්නම් බෑ :no: :dull:
    හරි ආස ඇති මහත්තයෙක් වෙන්න..හික්...අමතක උනාද ඔයා ලියන නෝනා කෙනෙක් :lol:
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    niki771 said:
    සීයට තද වෙලාලු අපි නෑ කියලා.... දැන් නිදිලු.....:) :)
    ෂැගී pm කරා ඇත්ත තමයි ඊයෙ කයිය දාගෙන ඉඳල අද නැති උනාම තද වෙනවනේ....අද ඉතින් කට්ටියම වැඩනේ නේද?..ආහ්...පූහ් අක්කේ...ගොඩක් වෙල ගියේ නෑ අනේ කන්න....ගෙදරට නෑයො සෙට් එකක් කඩන් පාත් උනා ඒකයි :baffled:
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    niki771 said:
    ඔන්න සීයා කොහෙද මන්ද ඔලුවත් වද්ද ගෙනයි කියලා කපුව කියුවා... :lol: :lol:
    මලා එච්චරයි අඩු වෙල තිබුනෙ පිස්සුව ඩබල් උනාද දන්නෙ නෑ :lol:
     
    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    harshafx said:
    මලා එච්චරයි අඩු වෙල තිබුනෙ පිස්සුව ඩබල් උනාද දන්නෙ නෑ :lol:

    තව දතක් බඩේ කියලා shaggy කිවුවා....:lol: :lol: :lol:
    එතකොට දැන් 2යි නේද ඉතුරු.???...:lol: :lol: :P :P
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    maleemsg said:
    :frown: ඇයි මම ලියන මහත්තයා ද? ඔය නොනලා දෙන්නට බැරිද?:P :P

    මොනවද සී.ඡේ ඕනා?
    මේ දැන් නම් බැ සහෝ හෙට දෙන්නද?
    මොනා ගැනද ඕනා?කියලා කියන්න හැබැයි නැත්නම් බෑ :no: :dull:

    සිංහල දිනය සම්බන්ධ *ඕන දෙයක් ගැන
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    niki771 said:
    තව දතක් බඩේ කියලා shaggy කිවුවා....:lol: :lol: :lol:
    එතකොට දැන් 2යි නේද ඉතුරු.???...:lol: :lol: :P :P
    මේ වහින්නෙ නැද්ද අනේ...මෙහාට නම් වහිනව :rofl:
     
    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    niki771 said:
    මම යනව නිදා ගන්න.... අද කට්ටියත් අඩුයි නේ.....
    හෙට මීට් වෙමු....එහෙනම් හමෝටම ගූඩ් නයිට්......:) :)

    ගූඩ් නයිට්. හෙට හමුවෙමු. :) :) :)