maleemsg said:කෝ staff එක දොයිද? හයියෝ හයියෝ...!

sri_lion said:ටීන්ස්ටා(ර්)... හොද වෑඩක්!![]()
සිංහ අයියේ මම නම් ඔයා එක්ක වැඩිය කතා කරලා නෑ..ඒත් ඔයා කථා කරනවා දැකලා තියනවා....!හැබැයි ඔයාගේ කවි දැකලා නෑ...ලියමුද කවියක් නවක කවි තරගෙට
ඇස් වල අප්සෙට් එකක්ද මන්ද??kasunsankalpana said:thama iri thami bro
man yanawa kattiyatama GN kuwa![]()

ssudaraka said:මම අපේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ අයටත් ආරාධනාවක් කරා මේක*ට සම්බන්ධ වෙන්න කියලා. ඒ අයත් ඔබේ සහයෝගයට එකතුවෙයි
ස්තූතියි!!!!
අයියෝ ඔයා සිගිය මාරැ කළාදmaleemsg said:කෝ staff එක දොයිද? හයියෝ හයියෝ...!
මම කලින් සිගියට හුගක් කැමතියි

sri_lion said:ටීන්ස්ටා(ර්)... හොද වෑඩක්!![]()


එළ එළ වැඩේ නැගලම යන්න වගේ...ඔන්න කවුරුත් වෙනුවෙන් බොහොම ස්තූතියි කිව්වා.....ssudaraka said:මම අපේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ අයටත් ආරාධනාවක් කරා මේක*ට සම්බන්ධ වෙන්න කියලා. ඒ අයත් ඔබේ සහයෝගයට එකතුවෙයි

කට්ටියම 2.50 ගානේ සම්මාදන් එකතු කරලා කණ්නාඩි කුට්ටමක් අරන් දෙමුදharshafx said:ඇස් වල අප්සෙට් එකක්ද මන්ද??![]()

මල්ලිය ඔයා එවපු විස්ටා කී බයින්ඩරය එලට වැඩssudaraka said:මම අපේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ අයටත් ආරාධනාවක් කරා මේකට සම්බන්ධ වෙන්න කියලා. ඒ අයත් ඔබේ සහයෝගයට එකතුවෙයි
බොහොම ස්තූතියි 
BLACKLIST_MEMBER said:වාඩි වෙන්න තේකක් බෙමු![]()
cj4ever said:
කට්ටියම 2.50 ගානේ සම්මාදන් එකතු කරලා කණ්නාඩි කුට්ටමක් අරන් දෙමුද![]()
සාක්කුව හිස්ssudaraka said:මම අපේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ අයටත් ආරාධනාවක් කරා මේක*ට සම්බන්ධ වෙන්න කියලා. ඒ අයත් ඔබේ සහයෝගයට එකතුවෙයි
පොඩ්ඩක් ඉන්න කොකා කෝලා එක ලිපේ....හික් හික්TΞΞNSTAR™ said:
තේ විතරය් ද???? බිස්කට් එහෙම නෙද්ද??

මාරු සල්ලි නෑ මචංcj4ever said:
කට්ටියම 2.50 ගානේ සම්මාදන් එකතු කරලා කණ්නාඩි කුට්ටමක් අරන් දෙමුද![]()

harshafx said:පොඩ්ඩක් ඉන්න කොකා කෝලා එක ලිපේ....හික් හික්![]()
![]()
BLACKLIST_MEMBER said:කේක් තියනව![]()


