EK SINHALA LANGUAGE DAY 2008

ssudaraka

Junior member
  • Feb 26, 2007
    564
    1
    18
    In your Heart!
    මම අපේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ අයටත් ආරාධනාවක් කරා මේක*ට සම්බන්ධ වෙන්න කියලා. ඒ අයත් ඔබේ සහයෝගයට එකතුවෙයි
     
    maleemsg

    Member
    sri_lion said:
    ටීන්ස්ටා(ර්)... හොද වෑඩක්! :)

    :) :) සිංහ අයියේ මම නම් ඔයා එක්ක වැඩිය කතා කරලා නෑ..ඒත් ඔයා කථා කරනවා දැකලා තියනවා....!හැබැයි ඔයාගේ කවි දැකලා නෑ...ලියමුද කවියක් නවක කවි තරගෙට :nerd:

    ලියලා මට PM කරන්න මම හෙට වැඩි විස්තර thread එකක දාන්නමි :) :nerd:
     
    maleemsg

    Member
    ssudaraka said:
    මම අපේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ අයටත් ආරාධනාවක් කරා මේක*ට සම්බන්ධ වෙන්න කියලා. ඒ අයත් ඔබේ සහයෝගයට එකතුවෙයි

    :) ස්තූතියි!!!!:)
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    maleemsg said:
    කෝ staff එක දොයිද? හයියෝ හයියෝ...!
    අයියෝ ඔයා සිගිය මාරැ කළාද :sorry: මම කලින් සිගියට හුගක් කැමතියි:yes: :yes:
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    ssudaraka said:
    මම අපේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ අයටත් ආරාධනාවක් කරා මේක*ට සම්බන්ධ වෙන්න කියලා. ඒ අයත් ඔබේ සහයෝගයට එකතුවෙයි
    එළ එළ වැඩේ නැගලම යන්න වගේ...ඔන්න කවුරුත් වෙනුවෙන් බොහොම ස්තූතියි කිව්වා.....:D
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    harshafx said:
    ඇස් වල අප්සෙට් එකක්ද මන්ද??:confused:
    කට්ටියම 2.50 ගානේ සම්මාදන් එකතු කරලා කණ්නාඩි කුට්ටමක් අරන් දෙමුද
    :P
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ssudaraka said:
    මම අපේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ අයටත් ආරාධනාවක් කරා මේකට සම්බන්ධ වෙන්න කියලා. ඒ අයත් ඔබේ සහයෝගයට එකතුවෙයි
    මල්ලිය ඔයා එවපු විස්ටා කී බයින්ඩරය එලට වැඩ :D බොහොම ස්තූතියි :D
     
    TΞΞNSTAR™

    Member
    Mar 19, 2008
    15,866
    42
    0
    StuCk In My AnGelZ HeArT!!!
    ssudaraka said:
    මම අපේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ අයටත් ආරාධනාවක් කරා මේක*ට සම්බන්ධ වෙන්න කියලා. ඒ අයත් ඔබේ සහයෝගයට එකතුවෙයි

    බොහොම ස්තූති!!!!
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    TΞΞNSTAR™ said:

    තේ විතරය් ද???? බිස්කට් එහෙම නෙද්ද??
    පොඩ්ඩක් ඉන්න කොකා කෝලා එක ලිපේ....හික් හික්:lol: :lol:
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    cj4ever said:

    කට්ටියම 2.50 ගානේ සම්මාදන් එකතු කරලා කණ්නාඩි කුට්ටමක් අරන් දෙමුද
    :P
    මාරු සල්ලි නෑ මචං:no: :baffled: