EK SINHALA LANGUAGE DAY 2008

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
eranga_m said:
තවත් දවසක උදාවක්.............. :) :) :)
ආහ්....ඔව් මචං...තවත් එළමකිරි දවසක්...බොහොම ස්තුතියි....අර හොරාව අල්ලල දුන්නට :) :) :)
 
eranga_m

Well-known member
  • Sep 16, 2007
    5,215
    71
    48
    harshafx said:
    ආහ්....ඔව් මචං...තවත් එළමකිරි දවසක්...බොහොම ස්තුතියි....අර හොරාව අල්ලල දුන්නට :) :) :)

    අයියෝ ඕක මොකක්ද ?? දැන් අයියාට තියෙන ඔක්කොම අපවාද පුස්සක් උනා නෙ....... :D:D
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    pooh27 said:
    සුභ උදැසනක් හැමෝටම
    ආහ් සුභ උදෑසනක්...ඊය් මීටින් එකේ නිදිමත තාම තියෙනව...හික් හික්
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    eranga_m said:
    අයියෝ ඕක මොකක්ද ?? දැන් අයියාට තියෙන ඔක්කොම අපවාද පුස්සක් උනා නෙ....... :D:D
    අපවාද නම් මොනාද...මං හිතන් හිටියෙ ඔය වෙන කෙනෙක් කියල......තව ටිකෙන් හොඳ යාලුවෙකුත් නැතිවෙනව...ඒක බේරල දුන්න එක ලොකු දෙයක් :yes:
     
    eranga_m

    Well-known member
  • Sep 16, 2007
    5,215
    71
    48
    harshafx said:
    අපවාද නම් මොනාද...මං හිතන් හිටියෙ ඔය වෙන කෙනෙක් කියල......තව ටිකෙන් හොඳ යාලුවෙකුත් නැතිවෙනව...ඒක බේරල දුන්න එක ලොකු දෙයක් :yes:

    හරි හරි ! දැන් ඒ කතා ඉවරයි....මොනවද අලුත් විස්තර එහෙම ??
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    ravicplk said:
    හැමෝටම සුබ උදෑසනක්.මට නම් ඒ තරම් සුභ නෑ:( :(
    ඒ මොකද?විවාදෙ ටීම් B කට්ටිය තාම නැද්ද? :baffled: