http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.htmlniki771 said:harsha aiye mata real time unicord link eka ewannako... eka enna naa
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.htmlniki771 said:harsha aiye mata real time unicord link eka ewannako... eka enna naa
ආහ්....ඔව් මචං...තවත් එළමකිරි දවසක්...බොහොම ස්තුතියි....අර හොරාව අල්ලල දුන්නටeranga_m said:තවත් දවසක උදාවක්..............![]()
![]()
![]()

harshafx said:ආහ්....ඔව් මචං...තවත් එළමකිරි දවසක්...බොහොම ස්තුතියි....අර හොරාව අල්ලල දුන්නට![]()
![]()
![]()


ආහ් සුභ උදෑසනක්...ඊය් මීටින් එකේ නිදිමත තාම තියෙනව...හික් හික්pooh27 said:සුභ උදැසනක් හැමෝටම
අපවාද නම් මොනාද...මං හිතන් හිටියෙ ඔය වෙන කෙනෙක් කියල......තව ටිකෙන් හොඳ යාලුවෙකුත් නැතිවෙනව...ඒක බේරල දුන්න එක ලොකු දෙයක්eranga_m said:අයියෝ ඕක මොකක්ද ?? දැන් අයියාට තියෙන ඔක්කොම අපවාද පුස්සක් උනා නෙ.......![]()

harshafx said:අපවාද නම් මොනාද...මං හිතන් හිටියෙ ඔය වෙන කෙනෙක් කියල......තව ටිකෙන් හොඳ යාලුවෙකුත් නැතිවෙනව...ඒක බේරල දුන්න එක ලොකු දෙයක්![]()
harshafx said:ආහ් සුභ උදෑසනක්...ඊය් මීටින් එකේ නිදිමත තාම තියෙනව...හික් හික්
ravicplk said:හැමෝටම සුබ උදෑසනක්.මට නම් ඒ තරම් සුභ නෑ![]()
![]()
ඒ මොකද?විවාදෙ ටීම් B කට්ටිය තාම නැද්ද?ravicplk said:හැමෝටම සුබ උදෑසනක්.මට නම් ඒ තරම් සුභ නෑ![]()
![]()

ඒක මගේ ප්*රශ්නයක් නෙමෙනේ.ඒක අව්ලක් නෑ.harshafx said:ඒ මොකද?විවාදෙ ටීම් B කට්ටිය තාම නැද්ද?![]()