ඔයා පටන් ගන්න සිංහල කතා බහ හූයක් අපි ඒකෙ සෙට් වෙමු...දැන් සිංහල දිනය අවසන් හින්දයි අපි මෙ හූය උඩට ගන්නෙ නැතුව තිබ්බෙ...කාටත් කියලා ඔයා විවෘත කරන්න අලුත් හූයක් අපි එතන සෙට් වෙමු...අනිවා ඩෙෆාcj4ever said:මොකෝ දැන් අපේ කට්ටිය විසිර ගිහිල්ලාද![]()
![]()
![]()
සිංහල දිනයපහු වුණත් අපි කට්ටිය සෙට් වෙමු පුරුදු විදියට


