EK SINHALA LANGUAGE DAY 2008

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
cj4ever said:
මොකෝ දැන් අපේ කට්ටිය විසිර ගිහිල්ලාද:( :( :(
සිංහල දිනයපහු වුණත් අපි කට්ටිය සෙට් වෙමු පුරුදු විදියට
ඔයා පටන් ගන්න සිංහල කතා බහ හූයක් අපි ඒකෙ සෙට් වෙමු...දැන් සිංහල දිනය අවසන් හින්දයි අපි මෙ හූය උඩට ගන්නෙ නැතුව තිබ්බෙ...කාටත් කියලා ඔයා විවෘත කරන්න අලුත් හූයක් අපි එතන සෙට් වෙමු...අනිවා ඩෙෆා :D
 
cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    harshafx said:
    ඔයා පටන් ගන්න සිංහල කතා බහ හූයක් අපි ඒකෙ සෙට් වෙමු...දැන් සිංහල දිනය අවසන් හින්දයි අපි මෙ හූය උඩට ගන්නෙ නැතුව තිබ්බෙ...කාටත් කියලා ඔයා විවෘත කරන්න අලුත් හූයක් අපි එතන සෙට් වෙමු...අනිවා ඩෙෆා :D
    එළ මචෝ
     
    ssudaraka

    Junior member
  • Feb 26, 2007
    564
    1
    18
    In your Heart!
    අති සාර්ථක සිංහල දිනයක් පැවත්වීම වෙනුවෙනුත්, සිංහල යුනිකේතය ප්*රවර්ධනය සඳහා දායක වීම වෙනුවෙනුත්, ඔබ සැමදෙනාටම මාගේ අවංක, උපරිම ස්තූතිය.

    ජය වේවා!
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ssudaraka said:
    අති සාර්ථක සිංහල දිනයක් පැවත්වීම වෙනුවෙනුත්, සිංහල යුනිකේතය ප්*රවර්ධනය සඳහා දායක වීම වෙනුවෙනුත්, ඔබ සැමදෙනාටම මාගේ අවංක, උපරිම ස්තූතිය.

    ජය වේවා!

    මචෝ අපි සිංහල *යුනිකොඩ් මෙතනින් නවත්තන්නේ නැතිව ඉදිරියට කරන්න මොනවා හරි හිතන්නකෝ
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    අම්මියෝ..කාලෙකට පස්සෙ දැකල පුරුදු thread එකක් මොකෝ බැලුව.කවුද මේක උඩට ගත්තෙ?:nerd:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    ෂා..කාලෙකට පස්සේ උඩට අරගෙන... එළ මචන්ස් ලා..මමනම් එක පයින් නෙවෙ දෙපයින්ම කැමති ආයෙ මේක උඩට අරන් සිංහලෙන් චැටක් දානවට..හෙහෙ..:rofl:
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,727
    1
    4,812
    113
    40
    හත් ඉලව්වෙ!
    thm14 said:
    ෂා..කාලෙකට පස්සේ උඩට අරගෙන... එළ මචන්ස් ලා..මමනම් එක පයින් නෙවෙ දෙපයින්ම කැමති ආයෙ මේක උඩට අරන් සිංහලෙන් චැටක් දානවට..හෙහෙ..:rofl:
    එහෙනං එහෙනං...දැන්නම් නාටක දෙක තුනක උනත් රඟපාන්නම්කො....නැද්ද...:lol: :lol: :rofl:
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    dilrasan said:
    අපි ඔහේ හූයවල් වල හිටියට මොකද....මේ වගේ එකක් තියේද අපිට මතක තියෙන....:rofl: :rofl:
    onna balapan thawa tika welawakin kaztiya date eka balanne nathuwa posts daai.ela idea eka, kawadada karanne owage ewa kiyala :lol:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    dilrasan said:
    එහෙනං එහෙනං...දැන්නම් නාටක දෙක තුනක උනත් රඟපාන්නම්කො....නැද්ද...:lol: :lol: :rofl:

    ආයෙත් අහල..ඔව්ව මොනාද අපිට...කස්තිරම් නටන්නෙ...බුහාහාහ.....:lol::rofl:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    harshafx said:
    onna balapan thawa tika welawakin kaztiya date eka balanne nathuwa posts daai.ela idea eka, kawadada karanne owage ewa kiyala :lol:

    ඔව් ඔව්..අනිවා එහෙම වෙයි..පලවෙනි පිටුව විතරක් බලලා posts දාන එවුන් සෙට් එකකුත් ඉන්නවනෙ..හෙහෙ:lol:
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,727
    1
    4,812
    113
    40
    හත් ඉලව්වෙ!
    maleemsg said:
    මේක නම් දකිද්දිත් ආසයි...කවුද මේක උඩට ගත්තේ.? කවුරු උනත් ආයේ පරණ දවස් මතක් කෙරෙව්වට ස්තූතියි බොහෝම :)
    එදායින් පස්සෙ ඔයාව දැක්කෙත් නෑ හරියට එළකිරි එක පැත්තෙ....:) :rofl:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    maleemsg said:
    මේක නම් දකිද්දිත් ආසයි...කවුද මේක උඩට ගත්තේ.? කවුරු උනත් ආයේ පරණ දවස් මතක් කෙරෙව්වට ස්තූතියි බොහෝම :)

    ඒකනෙ අක්කි...දකින්නත් ආසයි තමා... හෙහෙ විභාගෙන් පස්සේ මේකේ දෙවෙනි අදියරක් වගෙ කරානම් හරි , හෙහෙ....:rofl: