niki771 said:මොකද මේ දැන් ඔය දෙන්නා රන්ඩු වෙන්න යන්නේ.....
ඔක්කොම ලා තමඉ.....![]()
නංගි/අක්ක ත් ඒන්න කො විවාද තරගෙට
niki771 said:මොකද මේ දැන් ඔය දෙන්නා රන්ඩු වෙන්න යන්නේ.....
ඔක්කොම ලා තමඉ.....![]()
එහෙනම් හොඳයිniki771 said:ඔයා ඒ ගැන පොඩ්ඩක්වත් දුක් වෙන්න එපා. මගේ friends ලා මට වැටෙන්න දෙන්නෙනෑ....![]()
![]()
Asitha-K said:නංගි/අක්ක ත් ඒන්න කො විවාද තරගෙට

ඔයාගෙ වයස එහෙම කොහොමද...???niki771 said:ඒක නම් හරියන වැඩක් නෙමේ. මට විවද නම් බෑ.![]()
![]()
මචං උඹේ සිංහල unicode එකේ වරදක් තියනව වගේAsitha-K said:දන්න සිංහල හොදටම අැති බන්
life said:එහෙනම් හොඳයි
ඒත් ඉතින් ඔය වයසට බලාගෙන
යාළුවන්ටත් නිතරම බලං ඉන්න බෑනෙ
life said:මචං උඹේ සිංහල unicode එකේ වරදක් තියනව වගේ
අපි ඉතින් ඉස්සර ඉඳන් එළකිරි එකේ තමයි. යන්නෙ නෑniki771 said:අහ්! ඔයා අයෙ ආවද? මම හිතුවෙ ගිහින් කියලා.
නෑ නෑ මට මගේ friendsලව 100% sure. ඒ නිස ඔයා බය වෙන්න එපා.![]()
![]()
![]()
![]()

මචෝ මම දැන්නෙ දැක්කෙ..උඹට වැස්සට තෙමිල හෙම්බිරිස්සාව හැදිල වගේ..(avatar)හා හා ලෙඩා දුකානේ..ඕන දෙයක් කියන්නlife said:අපි ඉතින් ඉස්සර ඉඳන් එළකිරි එකේ තමයි. යන්නෙ නෑ
යා*ළුවො කියල කියන්නෙ මුණුබුරු මිණිබිරියො ටික වෙන්න ඇති![]()
life said:අපි ඉතින් ඉස්සර ඉඳන් එළකිරි එකේ තමයි. යන්නෙ නෑ
යා*ළුවො කියල කියන්නෙ මුණුබුරු මිණිබිරියො ටික වෙන්න ඇති![]()

ඒ පාරනම් හරි. ඉස්සෙල්ලා කොම්*බුවට කලින් පොඩි රවුමක් තිබ්බාdilrasan said:මේක වෙන්නෙ හරියට අකුරු ගැහුවෙ නැති උනාම...

ආ එහෙමද...life said:ඒ පාරනම් හරි. ඉස්සෙල්ලා කොම්*බුවට කලින් පොඩි රවුමක් තිබ්බා
Vsta වල inbuilt Sinhala unicode එකේ අවුලක් තියනවා. XP වලට install කරන Sinhala unicode එක ඊට උඩින් install කළාම හරි![]()
මේක වහින වෙලාවක ගත්ත එකක්.harshafx said:මචෝ මම දැන්නෙ දැක්කෙ..උඹට වැස්සට තෙමිල හෙම්බිරිස්සාව හැදිල වගේ..(avatar)හා හා ලෙඩා දුකානේ..ඕන දෙයක් කියන්න![]()
ඒකනෙ. මගෙ ගෙදර පරිගණකයට මේ ප්*රස්නෙ තිබ්බා. අරක දාගත්තම හරි ගියාdilrasan said:ආ එහෙමද...

dilrasan said:මේක වෙන්නෙ හරියට අකුරු ගැහුවෙ නැති උනාම...