ehema keramumaleemsg said:ඇත්තටම හොදයි අපි අනිත් අයත් එක්ක කථා කරලා තරගයක් තියමු. ඒකට හොදම එකක් දෙන්න .ඒක දැන*ට මෙතන දාන්න එපා...වෙනම තියා ගන්න
![]()
ehema keramumaleemsg said:ඇත්තටම හොදයි අපි අනිත් අයත් එක්ක කථා කරලා තරගයක් තියමු. ඒකට හොදම එකක් දෙන්න .ඒක දැන*ට මෙතන දාන්න එපා...වෙනම තියා ගන්න
![]()
Asitha-K said:ඔබ තුමා ඉතින් වැඩිපුර කැමති ඉංගරිසි ගීත වලට නේ
මාත් ලියන්නද කවියක්?? ඒත් ව්*යාකරණ තමයි ටැපලෙන්නෙ...හැබැයි මේ දවස් වල ඉන්න්නේ කවි එහෙම ගලා ගෙන එන මූඩ් එකක...දැන් මේ දවස කවදද තියෙන්නෙ කියන්නකො...එදාට මම මගෙ ණිර්මාන එළිදක්වන්නම්..හික් හික්maleemsg said:![]()
![]()
![]()
![]()
ඔය මුල්ම කවියද???
කියන්න බෑ...හොද *හැකියාවක් තියෙන බව පෙන්නුම් කරනවා..!![]()
![]()
![]()
හැබයි නිකන් ලැජ්ජයි ලැජ්ජයි වගේ...මොකෝ මගේ පලවෙනි පාරනේ...හික් හික්
harshafx said:මාත් ලියන්නද කවියක්?? ඒත් ව්*යාකරණ තමයි ටැපලෙන්නෙ...හැබැයි මේ දවස් වල ඉන්න්නේ කවි එහෙම ගලා ගෙන එන මූඩ් එකක...දැන් මේ ඩවස කවඩඩ තියෙන්නෙ කියන්නකො...එඩාට මම මගෙ ණිර්මාන එළිදක්වන්නම්..හික් හික්හැබයි නිකන් ලැජ්ජයි ලැජ්ජයි වගේ...මොකෝ මගේ පලවෙනි පාරනේ...හික් හික්
![]()

nabil said:i need to read da manual to use that unicode thing

matanam tamil onama wachanayak kiyawanna puluwan eth therum ganna ba...moko mama igena gaththe tamil akuru tika witharai..ita ehata igena ganna bari unanemaleemsg said:![]()
![]()
yes..! but shame on us... !
![]()
![]()
most of us cant read or write Tamil for me I only understand little speaking tamil only![]()
![]()

harshafx said:matanam tamil onama wachanayak kiyawanna puluwan eth therum ganna ba...moko mama igena gaththe tamil akuru tika witharai..ita ehata igena ganna bari unane![]()

ඔව් ඔව් මොකට ලැජ්ජ වෙන්නද??මේ ඉන්නෙ අපේම කස්ටිය නේ..ඉතින් වැරදුනත් මොකෝ...අපි අපිනේ..එල එළ...මත් එහෙනම් ඔන්න වැඩ පටන් ගන්නවා....මාව දිරිමත් කරාට ස්තූතියි!!phantomzone said:ලැජ්ජ වෙන්න එපා මචන්..හෙහෙහ්..මමත් ඔය දම්මෙ ඉතින්...ගනන් ගන්නෙ නතුව දාන්න..![]()
![]()

maleemsg said:![]()
![]()
yes..! but shame on us... !
![]()
![]()
most of us cant read or write Tamil for me I only understand little speaking tamil only![]()
![]()
හැබැයි වචන ගලපන්න දන්නෙ නැහැ
දිගටම කියෙව්වොත් ඕක හරියනව..මම නම් තෙරුම් ගන්න බැරි උනත් හැම එකම කියවනව..නැත්නම් ටික කාලයක් යද්දි අකුරු ටිකත් අමතක වෙනවනේ ඒකයිmaleemsg said:මටත් ලාවට කියවන්න පුළුවන් ඒත් ச(ස-ච) , க (ක-ග) වගේ අකුරු කියවන තැන් මාරු වෙනවා![]()
![]()

harshafx said:දිගටම කියෙව්වොත් ඕක හරියනව..මම නම් තෙරුම් ගන්න බැරි උනත් හැම එකම කියවනව..නැත්නම් ටික කාලයක් යද්දි අකුරු ටිකත් අමතක වෙනවනේ ඒකයි![]()

harshafx said:දිගටම කියෙව්වොත් ඕක හරියනව..මම නම් තෙරුම් ගන්න බැරි උනත් හැම එකම කියවනව..නැත්නම් ටික කාලයක් යද්දි අකුරු ටිකත් අමතක වෙනවනේ ඒකයි![]()
ඒක ඇත්ත බාවිතා කරන්නේ නැති උනාම කොයි ලැන්වේඡ් එකත් අමතක වෙනවා....මට දැන් ඉංග්*රීස් අමතකයි වගේ
bonji said:ආයුබොවන්
monawada mee