EK SINHALA LANGUAGE DAY 2008

Kronic

Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    maleemsg said:
    :nerd: ඇත්තටම හොදයි අපි අනිත් අයත් එක්ක කථා කරලා තරගයක් තියමු. ඒකට හොදම එකක් දෙන්න .ඒක දැන*ට මෙතන දාන්න එපා...වෙනම තියා ගන්න :)
    ehema keramu
     
    phantomzone

    Member
    Dec 3, 2007
    1,753
    1
    0
    where all the phantoms live..
    Asitha-K said:
    ඔබ තුමා ඉතින් වැඩිපුර කැමති ඉංගරිසි ගීත වලට නේ

    හෙහෙහෙ..ඔව් ඔව්...මම කැමති එන්ග්ලිශ් සින්දු වලට තමා..මම ගොඩාක් වෙලාවට අහන්නෙත් එන්ග්ලිශ් සින්දුම තමා...එකෙන් කියන්නෙ නැහැ මම සින්හල වලට කැමති නැහැ කියල එ වුනාට මගෙ රසාස්වාදනය තියෙන්නෙ එතනඉ,..
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    maleemsg said:
    :shocked: :eek: :eek: :eek: :eek: ඔය මුල්ම කවියද???
    කියන්න බෑ...හොද *හැකියාවක් තියෙන බව පෙන්නුම් කරනවා..!:nerd: :nerd: :)
    මාත් ලියන්නද කවියක්?? ඒත් ව්*යාකරණ තමයි ටැපලෙන්නෙ...හැබැයි මේ දවස් වල ඉන්න්නේ කවි එහෙම ගලා ගෙන එන මූඩ් එකක...දැන් මේ දවස කවදද තියෙන්නෙ කියන්නකො...එදාට මම මගෙ ණිර්මාන එළිදක්වන්නම්..හික් හික්:rolleyes: හැබයි නිකන් ලැජ්ජයි ලැජ්ජයි වගේ...මොකෝ මගේ පලවෙනි පාරනේ...හික් හික්:rolleyes:
     
    phantomzone

    Member
    Dec 3, 2007
    1,753
    1
    0
    where all the phantoms live..
    harshafx said:
    මාත් ලියන්නද කවියක්?? ඒත් ව්*යාකරණ තමයි ටැපලෙන්නෙ...හැබැයි මේ දවස් වල ඉන්න්නේ කවි එහෙම ගලා ගෙන එන මූඩ් එකක...දැන් මේ ඩවස කවඩඩ තියෙන්නෙ කියන්නකො...එඩාට මම මගෙ ණිර්මාන එළිදක්වන්නම්..හික් හික්:rolleyes: හැබයි නිකන් ලැජ්ජයි ලැජ්ජයි වගේ...මොකෝ මගේ පලවෙනි පාරනේ...හික් හික්:rolleyes:

    ලැජ්ජ වෙන්න එපා මචන්..හෙහෙහ්..මමත් ඔය දම්මෙ ඉතින්...ගනන් ගන්නෙ නතුව දාන්න..;) :)
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    maleemsg said:
    :( :( :( yes..! but shame on us... !:( :(
    most of us cant read or write Tamil for me I only understand little speaking tamil only :( :(
    matanam tamil onama wachanayak kiyawanna puluwan eth therum ganna ba...moko mama igena gaththe tamil akuru tika witharai..ita ehata igena ganna bari unane:(
     
    maleemsg

    Member
    තරගයට ලියන කවි මෙතන දාන්න එපා...:no:
    මම ඒ ගැන පසුව වැඩි විස්තර දෙන්නම්...!
    දැනට නිර්මාණ කරලා ඔයාලා ලග තියාගන්න....!:) :)
     
    maleemsg

    Member
    harshafx said:
    matanam tamil onama wachanayak kiyawanna puluwan eth therum ganna ba...moko mama igena gaththe tamil akuru tika witharai..ita ehata igena ganna bari unane:(

    මටත් ලාවට කියවන්න පුළුවන් ඒත් ச(ස-ච) , க (ක-ග) වගේ අකුරු කියවන තැන් මාරු වෙනවා :( :(
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    phantomzone said:
    ලැජ්ජ වෙන්න එපා මචන්..හෙහෙහ්..මමත් ඔය දම්මෙ ඉතින්...ගනන් ගන්නෙ නතුව දාන්න..;) :)
    ඔව් ඔව් මොකට ලැජ්ජ වෙන්නද??මේ ඉන්නෙ අපේම කස්ටිය නේ..ඉතින් වැරදුනත් මොකෝ...අපි අපිනේ..එල එළ...මත් එහෙනම් ඔන්න වැඩ පටන් ගන්නවා....මාව දිරිමත් කරාට ස්තූතියි!!;)
     
    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    maleemsg said:
    :( :( :( yes..! but shame on us... !:( :(
    most of us cant read or write Tamil for me I only understand little speaking tamil only :( :(

    මට නම් දෙමළ ටිකක් ලියන්න, කියවන්න පුලුවන්. :yes: හැබැයි වචන ගලපන්න දන්නෙ නැහැ :no:
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    maleemsg said:
    මටත් ලාවට කියවන්න පුළුවන් ඒත් ச(ස-ච) , க (ක-ග) වගේ අකුරු කියවන තැන් මාරු වෙනවා :( :(
    දිගටම කියෙව්වොත් ඕක හරියනව..මම නම් තෙරුම් ගන්න බැරි උනත් හැම එකම කියවනව..නැත්නම් ටික කාලයක් යද්දි අකුරු ටිකත් අමතක වෙනවනේ ඒකයි:)
     
    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    harshafx said:
    දිගටම කියෙව්වොත් ඕක හරියනව..මම නම් තෙරුම් ගන්න බැරි උනත් හැම එකම කියවනව..නැත්නම් ටික කාලයක් යද්දි අකුරු ටිකත් අමතක වෙනවනේ ඒකයි:)

    එක ඇත්ත :yes:
     
    maleemsg

    Member
    harshafx said:
    දිගටම කියෙව්වොත් ඕක හරියනව..මම නම් තෙරුම් ගන්න බැරි උනත් හැම එකම කියවනව..නැත්නම් ටික කාලයක් යද්දි අකුරු ටිකත් අමතක වෙනවනේ ඒකයි:)

    :( ඒක ඇත්ත බාවිතා කරන්නේ නැති උනාම කොයි ලැන්වේඡ් එකත් අමතක වෙනවා....මට දැන් ඉංග්*රීස් අමතකයි වගේ :( :( :(