EK SINHALA LANGUAGE DAY 2008

pooh27

Member
Nov 5, 2006
3,727
2
0
LoSt........
TΞΞNSTAR™ said:
මේ කස්ටිය... පොඩි අදහසක්...

පොඩි අඩ් එකක් වගෙ පොඩියට හදුවොත් සිගි එකට දාගන්න හොදට තියේ නේ??

ඔව් එතකොට හැමොම දකිනවානෙ. හැබැයි කවුද එක හදන්නෙ?
 
sadun52

Active member
  • Feb 27, 2008
    646
    67
    28
    ඒත් ඔයා thread 1 දාල තියෙන්නෙ English වලින්.

    අනෙ බන් නිකන් පිස්සු වැඩ කියන්න ඒපා :lol::lol:

    :lol: :lol:
     
    TΞΞNSTAR™

    Member
    Mar 19, 2008
    15,866
    42
    0
    StuCk In My AnGelZ HeArT!!!
    harshafx said:
    ම්ම්ම්ම්ම්...අපි ශ්*රි ලාංකීය අභිමානය පෙන්නන විදියෙ wallpapers ටිකක් හදමුද? මං දැකල තියෙනව මෙකෙ හොද Grafix වැඩකාරයො ටිකක් ඉන්නව...හොදද මන්ද අදස...ටීන් මල්ලියටත් ඔව් පුලුවන්නේ...
    :D

    එල අදහස... එහෙනමනම් Fazaal24 Emimaxy ClerKent වත් සෙට් කරගන්න ඔන .. මටනම් බෑ මච්න්z Graphic වෑඩ
    !!
     
    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    sadun52 said:
    ඒත් ඔයා thread 1 දාල තියෙන්නෙ English වලින්.

    අනෙ බන් නිකන් පිස්සු වැඩ කියන්න ඒපා :lol::lol:

    :lol: :lol:

    ඇයි එහෙම කියන්නෙ? :(
     
    TΞΞNSTAR™

    Member
    Mar 19, 2008
    15,866
    42
    0
    StuCk In My AnGelZ HeArT!!!
    sadun52 said:
    ඒත් ඔයා thread 1 දාල තියෙන්නෙ English වලින්.

    අනෙ බන් නිකන් පිස්සු වැඩ කියන්න ඒපා :lol::lol:

    :lol: :lol:

    සොර්*ර මච්න්z.. මට එච්චරට Singlish බෑ එක තම English වලින් දෙම්මෙ!!
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    TΞΞNSTAR™ said:

    එල අදහස... එහෙනමනම් Fazaal24 Emimaxy ClerKent වත් සෙට් කරගන්න ඔන .. මටනම් බෑ මච්න්z Graphic වෑඩ
    !!
    ඔව් ඔව් අනිවා...ඒ තුන්දෙන ඉන්න ඕන..අප් එඩිට් කරපු එවත් භාර ගමු...හැමෝටම correldraw වැඩ බෑනේ
     
    maleemsg

    Member
    sadun52 said:
    ඒත් ඔයා thread 1 දාල තියෙන්නෙ English වලින්.

    අනෙ බන් නිකන් පිස්සු වැඩ කියන්න ඒපා :lol::lol:

    :lol: :lol:

    :frown: :frown: ඔව් මේ අපිට පිස්සු හින්දා තමයි මේවා කරන්නේ...!

    මේ.... බුහුතර ලාංකිකයෝ වගේ මනුස්සයෙක් අළුත් වැඩක් කරද්දි කකුලෙන් අදින්න එපා....පුළුවන් සහයෝගයක් දෙන්න බොරුවට කැ නොගහා
     
    TΞΞNSTAR™

    Member
    Mar 19, 2008
    15,866
    42
    0
    StuCk In My AnGelZ HeArT!!!
    harshafx said:
    ඔව් ඔව් අනිවා...ඒ තුන්දෙන ඉන්න ඕන..අප් එඩිට් කරපු එවත් භාර ගමු...හැමෝටම correldraw වැඩ බෑනේ

    ඔව් ඔව්..මම යවන්නම් ... ශුවර් ඩේය් සප් එක
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    sadun52 said:
    ඒත් ඔයා thread 1 දාල තියෙන්නෙ English වලින්.

    අනෙ බන් නිකන් පිස්සු වැඩ කියන්න ඒපා :lol::lol:

    :lol: :lol:
    මොන විදියකින් හරි කරන්න ඕනදේ කිව්වනෙ මචන්...ඔයත් සහයෝගයක් දෙන්න...නැත්නම් මේ කරන්න යන දේ අගය කරන්න වත් පුරුදු වෙන්න
     
    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    maleemsg said:
    :frown: :frown: ඔව් මේ අපිට පිස්සු හින්දා තමයි මේවා කරන්නේ...!

    මේ.... බුහුතර ලාංකිකයෝ වගේ මනුස්සයෙක් අළුත් වැඩක් කරද්දි කකුලෙන් අදින්න එපා....පුළුවන් සහයෝගයක් දෙන්න බොරුවට කැ නොගහා

    හරියට හරි මලී :yes:
     
    TΞΞNSTAR™

    Member
    Mar 19, 2008
    15,866
    42
    0
    StuCk In My AnGelZ HeArT!!!
    maleemsg said:
    :frown: :frown: ඔව් මේ අපිට පිස්සු හින්දා තමයි මේවා කරන්නේ...!

    මේ.... බුහුතර ලාංකිකයෝ වගේ මනුස්සයෙක් අළුත් වැඩක් කරද්දි කකුලෙන් අදින්න එපා....පුළුවන් සහයෝගයක් දෙන්න බොරුවට කැ නොගහා

    ඔව් අක්කි... පොඩ්ඩක් වගෙ අප්සට් වෙනවා.. මොනව කරන්නද...

    මෙච්චර දෙනෙක් සප් එක දෙනකොට එක්කෙනෙක් මෙහෙම කිව්ව කියල අප්සට් එකක් නේ!!
    :D:D:D:D