TΞΞNSTAR™ said:මේ කස්ටිය... පොඩි අදහසක්...
පොඩි අඩ් එකක් වගෙ පොඩියට හදුවොත් සිගි එකට දාගන්න හොදට තියේ නේ??
ravicplk said:onna math awa..dan monada thiranaya karala thiyana wada???
harshafx said:ම්ම්ම්ම්ම්...අපි ශ්*රි ලාංකීය අභිමානය පෙන්නන විදියෙ wallpapers ටිකක් හදමුද? මං දැකල තියෙනව මෙකෙ හොද Grafix වැඩකාරයො ටිකක් ඉන්නව...හොදද මන්ද අදස...ටීන් මල්ලියටත් ඔව් පුලුවන්නේ...
![]()
sadun52 said:ඒත් ඔයා thread 1 දාල තියෙන්නෙ English වලින්.
අනෙ බන් නිකන් පිස්සු වැඩ කියන්න ඒපා
![]()
![]()
sadun52 said:ඒත් ඔයා thread 1 දාල තියෙන්නෙ English වලින්.
අනෙ බන් නිකන් පිස්සු වැඩ කියන්න ඒපා
![]()
![]()
pooh27 said:ඔව් එතකොට හැමොම දකිනවානෙ. හැබැයි කවුද එක හදන්නෙ?
ඔව් ඔව් අනිවා...ඒ තුන්දෙන ඉන්න ඕන..අප් එඩිට් කරපු එවත් භාර ගමු...හැමෝටම correldraw වැඩ බෑනේTΞΞNSTAR™ said:
එල අදහස... එහෙනමනම් Fazaal24 Emimaxy ClerKent වත් සෙට් කරගන්න ඔන .. මටනම් බෑ මච්න්z Graphic වෑඩ!!
sadun52 said:ඒත් ඔයා thread 1 දාල තියෙන්නෙ English වලින්.
අනෙ බන් නිකන් පිස්සු වැඩ කියන්න ඒපා
![]()
![]()
ඔව් මේ අපිට පිස්සු හින්දා තමයි මේවා කරන්නේ...!harshafx said:ඔව් ඔව් අනිවා...ඒ තුන්දෙන ඉන්න ඕන..අප් එඩිට් කරපු එවත් භාර ගමු...හැමෝටම correldraw වැඩ බෑනේ
මොන විදියකින් හරි කරන්න ඕනදේ කිව්වනෙ මචන්...ඔයත් සහයෝගයක් දෙන්න...නැත්නම් මේ කරන්න යන දේ අගය කරන්න වත් පුරුදු වෙන්නsadun52 said:ඒත් ඔයා thread 1 දාල තියෙන්නෙ English වලින්.
අනෙ බන් නිකන් පිස්සු වැඩ කියන්න ඒපා
![]()
![]()
TΞΞNSTAR™ said:
එල අදහස... එහෙනමනම් Fazaal24 Emimaxy ClerKent වත් සෙට් කරගන්න ඔන .. මටනම් බෑ මච්න්z Graphic වෑඩ!!

maleemsg said:![]()
ඔව් මේ අපිට පිස්සු හින්දා තමයි මේවා කරන්නේ...!
මේ.... බුහුතර ලාංකිකයෝ වගේ මනුස්සයෙක් අළුත් වැඩක් කරද්දි කකුලෙන් අදින්න එපා....පුළුවන් සහයෝගයක් දෙන්න බොරුවට කැ නොගහා

maleemsg said:![]()
ඔව් මේ අපිට පිස්සු හින්දා තමයි මේවා කරන්නේ...!
මේ.... බුහුතර ලාංකිකයෝ වගේ මනුස්සයෙක් අළුත් වැඩක් කරද්දි කකුලෙන් අදින්න එපා....පුළුවන් සහයෝගයක් දෙන්න බොරුවට කැ නොගහා