EK SINHALA LANGUAGE DAY 2008

ssudaraka

Junior member
  • Feb 26, 2007
    564
    1
    18
    In your Heart!
    දිනය, වේලාව *එහෙම කොහොමද? නිවාඩු දවසක් නම් මාත් අනිවා සෙට් වෙනවා!
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    pooh27 said:
    මලී මට තාම විස්තර එව්වෙ නැහැ. art work එක නම් හරි :)
    එහෙනම් වැඩේ දැනටමත් හරි වගේනේ..එළකිරි!!!
     

    Boman

    Member
    Aug 21, 2007
    6,858
    2
    0
    <<Pannipitiya>>
    ssudaraka said:
    දිනය, වේලාව *එහෙම කොහොමද? නිවාඩු දවසක් නම් මාත් අනිවා සෙට් වෙනවා!
    මචන් ජුලි 25 තමයි තියන්න හිතන් ඉන්නෙ:)
     

    TRockz

    Active member
  • Jun 25, 2008
    1,494
    23
    38
    Inside ElaKiri
    TΞΞNSTAR™ said:
    :sorry::sorry: Cumon bro.. this is not repost i guess...

    this is somethings different.. ur thread is about sinhala pictures and all..

    this is about a sinhala language day bro..

    no need to quarrel ... think twise... . lets work togther... :):)

    Okkkkkkk.Lets work together
     

    ssudaraka

    Junior member
  • Feb 26, 2007
    564
    1
    18
    In your Heart!
    Boman said:
    මචන් ජුලි 25 තමයි තියන්න හිතන් ඉන්නෙ:)

    අහා! සිකුරාදා නේද? හොඳයි හොඳයි අපේ විභාගෙත් එදාට ඉවරායි! මාත් අනිවා සෙට් වෙනවා! එතකොට වෙලාව එහෙම?

    --
    මේක අමතර දෙයක්. ඔය අය සිංහල බ්ලොග් මැරතන් එක බැලුවාද?
     

    Boman

    Member
    Aug 21, 2007
    6,858
    2
    0
    <<Pannipitiya>>
    pooh27 said:
    මලී මට තාම විස්තර එව්වෙ නැහැ. art work එක නම් හරි :)
    මලී*ඔන්ලයින් ඉන්නවා නේද?*පී.එම් එකක් යවල ඇහුවනම් හරි:)
     

    TΞΞNSTAR™

    Member
    Mar 19, 2008
    15,866
    42
    0
    StuCk In My AnGelZ HeArT!!!
    Boman said:
    මචන් ජුලි 25 තමයි තියන්න හිතන් ඉන්නෙ:)

    ඔව් අය්යා එක එල ... හොද හේතුවකුත් තියෙනවනේ!!

    මේ අය්යා මම දෑන් යනවා!! හෙට උදෙන්ම ගමනක් යන්න තියෙනවා!!

    ඔගොල්ලොන්ම තීරණය කරල කරන්න... මගෙන් සුභ පතුම්!!
     

    ravicplk

    Member
    Oct 18, 2007
    4,120
    1
    0
    39
    Sri Lanka
    Boman said:
    mehema aulak enawaen malli ethakota :(
    dan eka kattiyak kiyana ewata prathi uththara denna epai. teams 2 ay maruwen maruwatai karanna wenne. like team A1,B1,A2,B2 onna oya wage. anika 1 memberta 1 post ekai daanna denna puluwan.

    ow ekath aththa,,ehenam oya kiwwa wage vachana gana thama ganna wenne..man eka gana passe hitala baluwa..vachana gana ganna eka lesi neda?
     

    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    TΞΞNSTAR™ said:

    අහ් කොහමඩ.. පොඩි ගමනක් ගියා.. දෙනුයි ආවේ ....

    මොනවද විස්තර.... කියන්නකොඅ යොජනා කරල තීයෙන දෙවල්!!

    මලී මෙකට නමක් දුන්නා. එළකිරි සිංහල දවස කියලා. එක නම් මරු වගේ අනිත් අය මොනා කියයිද දන්නෙ නැහැ
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    ssudaraka said:
    අහා! සිකුරාදා නේද? හොඳයි හොඳයි අපේ විභාගෙත් එදාට ඉවරායි! මාත් අනිවා සෙට් වෙනවා! එතකොට වෙලාව එහෙම?

    --
    මේක අමතර දෙයක්. ඔය අය සිංහල බ්ලොග් මැරතන් එක බැලුවාද?
    මොකද්ද මචන් ඒ මැරතන් එක???:confused:
     

    Boman

    Member
    Aug 21, 2007
    6,858
    2
    0
    <<Pannipitiya>>
    ssudaraka said:
    අහා! සිකුරාදා නේද? හොඳයි හොඳයි අපේ විභාගෙත් එදාට ඉවරායි! මාත් අනිවා සෙට් වෙනවා! එතකොට වෙලාව එහෙම?

    --
    මේක අමතර දෙයක්. ඔය අය සිංහල බ්ලොග් මැරතන් එක බැලුවාද?
    නැහැනේ:eek: මම ඇහුවෙත් අදයි .පොඩ්ඩක් කියපන්කෝ මචන් ඒ ගැන:)
     

    Boman

    Member
    Aug 21, 2007
    6,858
    2
    0
    <<Pannipitiya>>
    TΞΞNSTAR™ said:

    hawas weddi nam enawa... puluwan tharam ikmanata set wennan....

    ayyalama plan karala karanna... mama dennam haki sup eka..
    Matath heta hawas wela thamai enna wenne. dawalta tikak bc. mage b'day nisa yaluwo 2,3n denek ekka dawalta set wenna inne :)
     

    Boman

    Member
    Aug 21, 2007
    6,858
    2
    0
    <<Pannipitiya>>
    TΞΞNSTAR™ said:

    ඔව් අය්යා එක එල ... හොද හේතුවකුත් තියෙනවනේ!!

    මේ අය්යා මම දෑන් යනවා!! හෙට උදෙන්ම ගමනක් යන්න තියෙනවා!!

    ඔගොල්ලොන්ම තීරණය කරල කරන්න... මගෙන් සුභ පතුම්!!
    හොදයි මල්ලි
    හෙට නැවත හම්බුවෙලා කතා කරමුකෝ මේ ගැන
    ඒ වෙද්දි තව අදහස් ලැබෙයි
    සුබ රාත්රියක්
    :)
     

    ssudaraka

    Junior member
  • Feb 26, 2007
    564
    1
    18
    In your Heart!
    Boman said:
    නැහැනේ:eek: මම ඇහුවෙත් අදයි .පොඩ්ඩක් කියපන්කෝ මචන් ඒ ගැන:)

    මෙතන ලින්ක්ස් දාන එක හරිද නැද්ද කියලා දන්නේ නැති නිසා. මම පී.ඇම් එකක් එව්වා. ඒකේ විස්තර ගන්න හැටි ඇති :)