එහෙනම් වැඩේ දැනටමත් හරි වගේනේ..එළකිරි!!!pooh27 said:මලී මට තාම විස්තර එව්වෙ නැහැ. art work එක නම් හරි![]()
මචන් ජුලි 25 තමයි තියන්න හිතන් ඉන්නෙssudaraka said:දිනය, වේලාව *එහෙම කොහොමද? නිවාඩු දවසක් නම් මාත් අනිවා සෙට් වෙනවා!

TΞΞNSTAR™ said:Cumon bro.. this is not repost i guess...
this is somethings different.. ur thread is about sinhala pictures and all..
this is about a sinhala language day bro..
no need to quarrel ... think twise... . lets work togther...![]()
TΞΞNSTAR™ said:
Ahh... ehemada... kollupitiyata giya.. denui aawe... ammmoo maara tired.. ude paandara kandy yannath thiyenawa!!!!!![]()

Boman said:මචන් ජුලි 25 තමයි තියන්න හිතන් ඉන්නෙ![]()
මලී*ඔන්ලයින් ඉන්නවා නේද?*පී.එම් එකක් යවල ඇහුවනම් හරිpooh27 said:මලී මට තාම විස්තර එව්වෙ නැහැ. art work එක නම් හරි![]()
Boman said:මචන් ජුලි 25 තමයි තියන්න හිතන් ඉන්නෙ![]()
Boman said:mehema aulak enawaen malli ethakota
dan eka kattiyak kiyana ewata prathi uththara denna epai. teams 2 ay maruwen maruwatai karanna wenne. like team A1,B1,A2,B2 onna oya wage. anika 1 memberta 1 post ekai daanna denna puluwan.
Boman said:ee kiyanne heta online enne nadda![]()
TΞΞNSTAR™ said:
අහ් කොහමඩ.. පොඩි ගමනක් ගියා.. දෙනුයි ආවේ ....
මොනවද විස්තර.... කියන්නකොඅ යොජනා කරල තීයෙන දෙවල්!!
මොකද්ද මචන් ඒ මැරතන් එක???ssudaraka said:අහා! සිකුරාදා නේද? හොඳයි හොඳයි අපේ විභාගෙත් එදාට ඉවරායි! මාත් අනිවා සෙට් වෙනවා! එතකොට වෙලාව එහෙම?
--
මේක අමතර දෙයක්. ඔය අය සිංහල බ්ලොග් මැරතන් එක බැලුවාද?

නැහැනේssudaraka said:අහා! සිකුරාදා නේද? හොඳයි හොඳයි අපේ විභාගෙත් එදාට ඉවරායි! මාත් අනිවා සෙට් වෙනවා! එතකොට වෙලාව එහෙම?
--
මේක අමතර දෙයක්. ඔය අය සිංහල බ්ලොග් මැරතන් එක බැලුවාද?
මම ඇහුවෙත් අදයි .පොඩ්ඩක් කියපන්කෝ මචන් ඒ ගැන
බොහොම ස්තූතියි මල්ලිය එලකිරි වගේ වැඞකරනව මේකssudaraka said:විස්ටා වල සිංහල ටයිප් කරන්න බැරි අය
http://www.siyabas.lk/files/VistaQuickFix.exe ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න

Matath heta hawas wela thamai enna wenne. dawalta tikak bc. mage b'day nisa yaluwo 2,3n denek ekka dawalta set wenna inneTΞΞNSTAR™ said:
hawas weddi nam enawa... puluwan tharam ikmanata set wennan....
ayyalama plan karala karanna... mama dennam haki sup eka..

හොදයි මල්ලිTΞΞNSTAR™ said:
ඔව් අය්යා එක එල ... හොද හේතුවකුත් තියෙනවනේ!!
මේ අය්යා මම දෑන් යනවා!! හෙට උදෙන්ම ගමනක් යන්න තියෙනවා!!
ඔගොල්ලොන්ම තීරණය කරල කරන්න... මගෙන් සුභ පතුම්!!

Boman said:නැහැනේමම ඇහුවෙත් අදයි .පොඩ්ඩක් කියපන්කෝ මචන් ඒ ගැන
![]()
