EK SINHALA LANGUAGE DAY 2008

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    harshafx said:
    මාරු සල්ලි නෑ මචං:no: :baffled:
    කමක් නැහැ මචෝ තියන ගානක් දියන් :P මටත් එක්කම
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    BLACKLIST_MEMBER said:
    මම පොඩ්ඩක් නිදාගෙන දෙකට විතර එන්නම්
    ඒ කියන්නෙ හෙට නේ එන්නේ...
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    dil said:

    කොහොමද අය්යෙ?

    අපි මේ පෝ දානමය පුන්*යකර්මයක් කරන්න හදමින් හිටියේ:P
     

    dil

    Member
    Oct 4, 2006
    3,733
    47
    0
    inside me
    TΞΞNSTAR™ said:

    මොනවද කියන්නේ??

    කවියක් ලියමුද?? එළකිරි කවි තරගයට සෙට් වෙන්න....


    කවියක් ලියල මලී අක්කට පි.ම් කරන්න!!


    අනේ මම කවි ලියන්න දන්නෙ නේ මල්ලි... :)
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    dil said:
    අනේ මම කවි ලියන්න දන්නෙ නේ මල්ලි... :)

    දන්නේ නැති වුණාට කමක් නැහැ
    හිතෙන මොනවා හරි ලියන්න
    :nerd:
     

    dil

    Member
    Oct 4, 2006
    3,733
    47
    0
    inside me
    TΞΞNSTAR™ said:

    මේ තරගය නවකයන්ට පමණයි අක්කි.... :):)

    මටත් බෑ,,, එත් ට්*රය් එකක් දෙනවා!!
    :rofl::rofl:


    බලමුකො... ඔයාට නම් පුලුවන් වෙය්.. :) මම කවි ලියලම නේ :P
     

    TΞΞNSTAR™

    Member
    Mar 19, 2008
    15,866
    42
    0
    StuCk In My AnGelZ HeArT!!!
    dil said:
    බලමුකො... ඔයාට නම් පුලුවන් වෙය්.. :) මම කවි ලියලම නේ :P

    මට කවි හිටන් සින්හලත් බෑ... ට්*රය් එකක් දීල බලමු ඩිල්... ඔයාට පුලුවන්!!
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    TΞΞNSTAR™ said:

    මමත් රිම් එකෙ යන්නෙ මච්න්z!!

    මටත් පොඩි කේල්ක්ශන් එකක් දාල දෙන්නකො
    :P:P
    රිම් එක විකුණමු මචං!:rofl:
    වෙලාවෙ හැටියට ඕකත් වටිනව...:P
     

    maleemsg

    Member
    pooh27 said:
    කා ගාව හරි fmderana සිංහල font එක තියෙනවද? තියෙනවනම් දෙන්නකො.

    man laga thiyaanawa eth denne kohomada????:nerd:

    Attention
    Dil
    sis meka aluth ayage compition ekak ithin lassana mahaa mahaprana dewal oni ne hithata ena deyak liyala denna pls

    cj4 ever..
    mage siggy eka tika dawasakata wenas kala aye eka enawa...:) me oyath kaviyak liyala denawa neda?

    teenstar
    malli pm ekak demma oyata comp. eka gena kiyala hamba unada?
     

    dil

    Member
    Oct 4, 2006
    3,733
    47
    0
    inside me
    TΞΞNSTAR™ said:

    මට කවි හිටන් සින්හලත් බෑ... ට්*රය් එකක් දීල බලමු ඩිල්... ඔයාට පුලුවන්!!

    අන්න හරි.. නියමය්... මල්ලි

    මේ ඔය cj අය්යා නම් ලියය්.. එයා සි0හල කරලා තියෙන්නෙ A/L වලට