EK SINHALA LANGUAGE DAY 2008

TΞΞNSTAR™

Member
Mar 19, 2008
15,866
42
0
StuCk In My AnGelZ HeArT!!!
upulcranga said:
මේක හොද අදහසක්, දවස තීරණය කරල කියන්න, මම අනිවා ඉන්නවා !
එලකිරි තුරුණු තරුව !

25 තමයි කස්ටිය තීරනය කරල තියෙන්නෙ මච්න්z!!!!

මොනවද කියන්නෙ.. ලියමුද කවියක්...

එළකිරි නවක කවි තරගය!!! ඔයත් කවියක් ලියල මලී අක්කට පි.ම් එකක් යවන්න!!
 

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    dil said:
    මේ මම යනවා.. නිදිමතය්.. :) ටටා :P :P

    නින්දේදි හොද කවි සිතුවිලි පහළ වේවා:rofl:
     

    Shiwantha

    Member
    Jun 6, 2006
    11,795
    44
    0
    Bs
    cj4ever said:
    එත් මගේ සාහිත්*ය නම් අන්තිමයි
    බලමුකෝ මොනවා හරි කරන්න:rofl:
    බොරු කියන්න එපා බන් උබ D.S එකෙ ඉගෙන ගෙන සන්නස්ගලගෙ class ගියනම් කවි ලියන්න බැි වෙන්න බැහ. නෙහරා ගන හරි ලියන්න:P :P
     

    upulcranga

    Member
    Nov 9, 2007
    2,542
    2
    0
    38
    Kandy
    ආහ්, එලකිරි සහ ජලය, මගේ ගාව ලියපු කවි ටිකක් තියෙනවා, මම පෞද්ගලිකව ඒක මලී අක්කිට යවන්නම් !
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    BLACKLIST_MEMBER said:
    හේයි මචං මාරම සීතලයි බන් වෙ*ව්ලන*ව.. :dull: කූල්ම කූල්
    ආහ්..උඹ නගිට්ටද?දැන් ඉතින් දත් සෙට් එක කට කට ග ගා ඇති..හික් හික්:lol:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    TΞΞNSTAR™ said:

    අහා.. නොමිලේ දෙනවනම් ඔන දෙයක්!! හික් හික් හික්
    :lol::lol::lol:

    හෙම්බිරිස්සාවක් තියනව නොමි*ලේ දෙන්නෙ ඕනෙද?:lol:
     

    TΞΞNSTAR™

    Member
    Mar 19, 2008
    15,866
    42
    0
    StuCk In My AnGelZ HeArT!!!
    KishanW said:
    Sinhala bhaasawa sandahaa wenamama dinayak wenkaragena tiyanawa dakinna labeema gana santhoosai:)


    මොනවද කියන්නෙ.. ලියමුද කවියක්...

    එළකිරි නවක කවි තරගය!!! ඔයත් කවියක් ලියල මලී අක්කට පි.ම් එකක් යවන්න!!
     

    eranga_m

    Well-known member
  • Sep 16, 2007
    5,215
    71
    48
    ඉතාමත් කාලෝචිත අදහසක් බවට පෙනෙන මේ සංකල්පයේ සාර්ථකත්වය උදෙසා මා වැනි සොක්කෙකුගේ පූර්ණ සහාය ඔබ වෙත ඵල කරනු කැමැත්තෙමි.........
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    TΞΞNSTAR™ said:

    සුභම සුභ රාත්රියක්!!!

    සෙට් වෙමු!!

    මම ආව... මචෝ රාත්රියක් කියල හරියට ටයිප් කරන්න බෑ*නෙ? :(