TΞΞNSTAR™ said:
සුභ රාත්*රියක්...
සුභ පතුම ඔයගෙ කවි නිර්මානයට!!
ඔයාටත් සුභ රාත්*රියක් මල්ලි..!!!
ගොඩක් ස්තුතිය්..

TΞΞNSTAR™ said:
සුභ රාත්*රියක්...
සුභ පතුම ඔයගෙ කවි නිර්මානයට!!

TΞΞNSTAR™ said:
මමත් රිම් එකෙ යන්නෙ මච්න්z!!
මටත් පොඩි කේල්ක්ශන් එකක් දාල දෙන්නකො![]()

eranga_m said:ඉතාමත් කාලෝචිත අදහසක් බවට පෙනෙන මේ සංකල්පයේ සාර්ථකත්වය උදෙසා මා වැනි සොක්කෙකුගේ පූර්ණ සහාය ඔබ වෙත ඵල කරනු කැමැත්තෙමි.........
එහෙනම් කවියක් ලියලා..මලී අක්කට පී.ඇම්. කරල සහයෝගය දක්වන්න..
upulcranga said:මාත් යනවා, සුභ උදෑසනක් වේවා !
eranga_m said:ඉතාමත් කාලෝචිත අදහසක් බවට පෙනෙන මේ සංකල්පයේ සාර්ථකත්වය උදෙසා මා වැනි සොක්කෙකුගේ පූර්ණ සහාය ඔබ වෙත ඵල කරනු කැමැත්තෙමි.........

harshafx said:එහෙනම් කවියක් ලියලා..මලී අක්කට පී.ඇම්. කරල සහයෝගය දක්වන්න..
![]()
TΞΞNSTAR™ said:
Udenma enda.. weda thiyenawa!!
අඩෝ සොක්කeranga_m said:ඉතාමත් කාලෝචිත අදහසක් බවට පෙනෙන මේ සංකල්පයේ සාර්ථකත්වය උදෙසා මා වැනි සොක්කෙකුගේ පූර්ණ සහාය ඔබ වෙත ඵල කරනු කැමැත්තෙමි.........
උඹව දැක්ක කල්ල්ල්....eranga_m said:කවි ලිවීමේ සහජ දක්ෂතාවයක් නොමැත.....![]()

harshafx said:ආහ්..උඹ නගිට්ටද?දැන් ඉතින් දත් සෙට් එක කට කට ග ගා ඇති..හික් හික්![]()

maleemsg said:eei me koolan nethuwa kaviyak liyala pm karanawa nam yahapathi..!![]()
![]()
මේ ඒ/ඇල් වැඩ අස්සේ කවි ලියන්න පටන් ගත්තොත්.... වැඩ කරන්නෙ නෑ කියල අම්මා මාව ගෙදරින් පන්නයි........මූ තමයි මිනිහා...යක්කු ගස් නගින වෙලාවට මල් කඩන්නෙ...අනේ අනිච්චංTΞΞNSTAR™ said:මලක් මලක් ... පොඩ්ඩකින් සෙට් වෙන්නන්!!!

BLACKLIST_MEMBER said:අඩෝ සොක්කඋඹව දැක්ක කල්ල්ල්....
maleemsg said:ehema nethi aya thamai me tharageta kavi liyanne ithin lejja wenna epa.... take ur chance!![]()
![]()
අය්යෝ මම නම් කවියක් ලියල නෑ ජීවිතේටmaleemsg said:eei me koolan nethuwa kaviyak liyala pm karanawa nam yahapathi..!![]()
![]()
