EK SINHALA LANGUAGE DAY 2008

dil

Member
Oct 4, 2006
3,733
47
0
inside me
TΞΞNSTAR™ said:

සුභ රාත්*රියක්...

සුභ පතුම ඔයගෙ කවි නිර්මානයට!!


ඔයාටත් සුභ රාත්*රියක් මල්ලි..!!!

ගොඩක් ස්තුතිය්..
:)
 

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    TΞΞNSTAR™ said:

    මමත් රිම් එකෙ යන්නෙ මච්න්z!!

    මටත් පොඩි කේල්ක්ශන් එකක් දාල දෙන්නකො
    :P:P

    *මේ මමත් ඉන්නවෝ:lol:
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    eranga_m said:
    ඉතාමත් කාලෝචිත අදහසක් බවට පෙනෙන මේ සංකල්පයේ සාර්ථකත්වය උදෙසා මා වැනි සොක්කෙකුගේ පූර්ණ සහාය ඔබ වෙත ඵල කරනු කැමැත්තෙමි.........
    :Dඑහෙනම් කවියක් ලියලා..මලී අක්කට පී.ඇම්. කරල සහයෝගය දක්වන්න..:D
     

    maleemsg

    Member
    eranga_m said:
    ඉතාමත් කාලෝචිත අදහසක් බවට පෙනෙන මේ සංකල්පයේ සාර්ථකත්වය උදෙසා මා වැනි සොක්කෙකුගේ පූර්ණ සහාය ඔබ වෙත ඵල කරනු කැමැත්තෙමි.........

    eei me koolan nethuwa kaviyak liyala pm karanawa nam yahapathi..!:) :)
     

    eranga_m

    Well-known member
  • Sep 16, 2007
    5,215
    71
    48
    harshafx said:
    :Dඑහෙනම් කවියක් ලියලා..මලී අක්කට පී.ඇම්. කරල සහයෝගය දක්වන්න..:D

    කවි ලිවීමේ සහජ දක්ෂතාවයක් නොමැත.....:(
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    eranga_m said:
    ඉතාමත් කාලෝචිත අදහසක් බවට පෙනෙන මේ සංකල්පයේ සාර්ථකත්වය උදෙසා මා වැනි සොක්කෙකුගේ පූර්ණ සහාය ඔබ වෙත ඵල කරනු කැමැත්තෙමි.........
    අඩෝ සොක්ක :rofl: උඹව දැක්ක කල්ල්ල්....
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    harshafx said:
    ආහ්..උඹ නගිට්ටද?දැන් ඉතින් දත් සෙට් එක කට කට ග ගා ඇති..හික් හික්:lol:

    ඔව් ඔව් නැගිට්ටත් හරි සීතලේ බෑ කෙහෙල් මල :growl:
     

    eranga_m

    Well-known member
  • Sep 16, 2007
    5,215
    71
    48
    maleemsg said:
    eei me koolan nethuwa kaviyak liyala pm karanawa nam yahapathi..!:) :)
    :( :( මේ ඒ/ඇල් වැඩ අස්සේ කවි ලියන්න පටන් ගත්තොත්.... වැඩ කරන්නෙ නෑ කියල අම්මා මාව ගෙදරින් පන්නයි........
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    TΞΞNSTAR™ said:
    මලක් මලක් ... පොඩ්ඩකින් සෙට් වෙන්නන්!!!
    මූ තමයි මිනිහා...යක්කු ගස් නගින වෙලාවට මල් කඩන්නෙ...අනේ අනිච්චං:lol:
     

    eranga_m

    Well-known member
  • Sep 16, 2007
    5,215
    71
    48
    BLACKLIST_MEMBER said:
    අඩෝ සොක්ක :rofl: උඹව දැක්ක කල්ල්ල්....

    ආ කොල්ලාස්........ අර අටමගල රිපෙයාර් කර ගත්තද ??
     

    eranga_m

    Well-known member
  • Sep 16, 2007
    5,215
    71
    48
    maleemsg said:
    ehema nethi aya thamai me tharageta kavi liyanne ithin lejja wenna epa.... take ur chance!:) :)

    තව අවුරුදු දෙකකින් විතර බලමුකෝ...........