EK SINHALA LANGUAGE DAY 2008

sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
මේ හූය 25 වෙනකන් ඇලෙව්වනම් (sticky) නම් ගොඩ :)
එළ එළ මගේ හීනයන හැබෑවෙයි වගේ:lol:
සිංහල අකුරට දීර්ඝ ආයුශ ලැබේවා:P

එල ටීන් තවත් මෙවන් අදහස් පහල වේවා:)
 
Last edited:

yugantha

Member
Jul 19, 2006
63
0
0
සිංහලෙන් විතරක්.......... වාවු......ඇත්තටම හොද අදහසක්.
අපි මේ සදහා සිංහල යුනිකෝඩ් සමූහය , සිංහල බ්ලෝග් කරුවන්ගේ සමූහයත් සම්බන්ධ කර ගනිමුද?

සම්පත්
www.nenasala.org
[email protected]
0722 508 608
 

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    yugantha said:
    සිංහලෙන් විතරක්.......... වාවු......ඇත්තටම හොද අදහසක්.
    අපි මේ සදහා සිංහල යුනිකෝඩ් සමූහය , සිංහල බ්ලෝග් කරුවන්ගේ සමූහයත් සම්බන්ධ කර ගනිමුද?

    සම්පත්
    www.nenasala.org
    [email protected]
    0722 508 608

    නියමයි මචෝ එන්න කියපංකෝ :yes:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    sampath312 said:
    මේ හූය 25 වෙනකන් ඇලෙව්වනම් (sticky) නම් ගොඩ :)
    එළ එළ මගේ හීනයන හැබෑවෙයි වගේ:lol:
    සිංහල අකුරට දීර්ඝ ආයුශ ලැබේවා:P

    එල ටීන් තවත් මෙවන් අදහස් පහල වේවා:)

    අලවන්න දෙයක් නැහැ මේ හූය ඕන වේලාවක උඩම තමා :rofl:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    harshafx said:
    :Dආහ්....සුබ උදෑස්නක් කිව්වා..ඔන්න අපිත් අවා:D


    ඉතින් ඉතින් කොහොමද මචෝ