EK SINHALA LANGUAGE DAY 2008

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
TΞΞNSTAR™ said:

සුභ උදෑසනක්

කොහමද කස්ටිය...

මම දෙනුය් නගිට්ටෙ!!
මචං උඹ යන්නෙ නැද්ද?ගිහින් ඉකමනට වරෙන්
 
harshafx

Member
Nov 8, 2007
8,690
7
0
TΞΞNSTAR™ said:

නෑ බන්!!!! කතාකරල වෑඩක් නේ!!ගෙදර සීන් එකක් අද්දා!! එපා වෙන්වා!!!
:no::no::no::no:
ආහ්...එහෙමද?එහෙනම් අද වැඩ ටික කරපන් මෙතනට වෙලා:lol: :lol:
 
dil

Member
Oct 4, 2006
3,733
47
0
inside me
dilrasan said:
බඩගිනියි හලෝ යන්න ඕනි කන්න...ඔයා කාලද

ඔව් මම නම් කාලා ... එහෙනම් ඉක්මනට කාලා එන්න :)
 
TΞΞNSTAR™

Member
Mar 19, 2008
15,866
42
0
StuCk In My AnGelZ HeArT!!!
harshafx said:
ආහ්...එහෙමද?එහෙනම් අද වැඩ ටික කරපන් මෙතනට වෙලා:lol: :lol:

ඔව් බන්.. අද class batch party එක.. එකටත් යන්නෙ නෙතුව කෙල්ල බලන්න හිටියේ... එත් .. ඈඩෙන්වා මච්න්z...

කෙල්ලත් නෑ..

batch partyth නෑ!!
 
harshafx

Member
Nov 8, 2007
8,690
7
0
dil said:
තාම නම් නෑ.. අද බලන්න ඕනෙ :P
ඔයාට???
නිකන් බලන් හිටියට පහල වෙන්නෙ නෑනේ...ටිකක් කල්පනා කරල පහල කරගෙන කොහමහරි ලියන්න..
කවියක් නම් ඕනමයි
:rofl:
 
pooh27

Member
Nov 5, 2006
3,727
2
0
LoSt........
TΞΞNSTAR™ said:

ඔව් බන්.. අද class batch party එක.. එකටත් යන්නෙ නෙතුව කෙල්ල බලන්න හිටියේ... එත් .. ඈඩෙන්වා මච්න්z...

කෙල්ලත් නෑ..

batch partyth නෑ!!

අයියෝ................. :shocked: ගනන් ගන්න එපා ඔවා ඔහොම තමා :P
 
TΞΞNSTAR™

Member
Mar 19, 2008
15,866
42
0
StuCk In My AnGelZ HeArT!!!
dil said:
තාම නම් නෑ අනේ... :P

ඔන්න මලී අක්ක පි.ම් එකක් යෑව්වා එයා හෙට දානවලු කවි ගෑන ත්*රේඩ් එක!!!

මමත් ඊයෙ රෑ ට්*රය් එකක් දෙම්ම පොඩ්ඩක් ලිව්වා!! හි හි හි
 
dil

Member
Oct 4, 2006
3,733
47
0
inside me
harshafx said:
නිකන් බලන් හිටියට පහල වෙන්නෙ නෑනේ...ටිකක් කල්පනා කරල පහල කරගෙන කොහමහරි ලියන්න..
කවියක් නම් ඕනමයි
:rofl:

නිකන් බලන් ඉන්නෙ නේ අනේ... අද උත්සහ කරනවා :lol:
ඔයා ලියන්නෙ නෑද්ද?
:P
 
pooh27

Member
Nov 5, 2006
3,727
2
0
LoSt........
harshafx said:
නිකන් බලන් හිටියට පහල වෙන්නෙ නෑනේ...ටිකක් කල්පනා කරල පහල කරගෙන කොහමහරි ලියන්න..
කවියක් නම් ඕනමයි
:rofl:

ඔයා ලියුවද තවියක් :)
 
TΞΞNSTAR™

Member
Mar 19, 2008
15,866
42
0
StuCk In My AnGelZ HeArT!!!
harshafx said:
නිකන් බලන් හිටියට පහල වෙන්නෙ නෑනේ...ටිකක් කල්පනා කරල පහල කරගෙන කොහමහරි ලියන්න..
කවියක් නම් ඕනමයි
:rofl:

ඔබත් ලියපන් මච්න්z!!!!