EK SINHALA LANGUAGE DAY 2008

phantomzone

Member
Dec 3, 2007
1,753
1
0
where all the phantoms live..
මේක මාර ජොලි මචන්...සින්හලෙන් පොස්ට් කරන එක...මාර ගති..කොච්චර පොස්ට් කරත් එපා වෙන්නෙ නැහැ...හෙහෙහෙ..... :) :)
 

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    phantomzone said:
    මේක මාර ජොලි මචන්...සින්හලෙන් පොස්ට් කරන එක...මාර ගති..කොච්චර පොස්ට් කරත් එපා වෙන්නෙ නැහැ...හෙහෙහෙ..... :) :)


    ඔව් මචෝ මම දැන් ඉංගිරිසි ටයිප් කරනවාට වඩා සිංහල ටයිප් කරන්න කැමතියි:rofl:
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    ssudaraka said:
    එල එල! වැඩේ නැගලා යනවා*නේ!!! ටීන්ස්ටාර්ටත් මරු අදහස් තමා එන්නේ! :) :)
    ආහා....ඔයා දීපු සප් එක අපි දැක්කා....බොහෝම ස්තුතියි
     

    priyadarshaka

    Member
    Aug 4, 2006
    1,162
    2
    0
    41
    Ratmalana
    ela kiri wadak
    l_a8b06e52becfef2e1653bf31892953bf.gif
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    Kaztiya eeye tharam active na wage..ai eh?mama yanawa machanla..ada reta mata party ekak set una...sinhalen liya liya inna wela na..danatamath parakkui...mama yanoooooooo..kattiya thawa hondata wade karagena yanna..mama aye enne heta ude thamai...buh byeeeeeeeee.........
     

    sri_lion

    Member
    Sep 14, 2006
    12,908
    102
    0
    Kuala Lumpur
    maleemsg said:
    :no: :no: පිස්සුද? ඊ.කේ සාමාජිකයෝ එච්චර මෝඩ නෑ....:no: :no:

    මේ මේ මිස්ට ශ්*රී ලයන් කවියක් ලියමු නේද?:dull: :nerd:

    කවියක්? නිසදසක් වගේ සීන් එකක් බෑරිද?