EK SINHALA LANGUAGE DAY 2008

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මේ දැනුයි මම එන්න හම්බ වුණේ
    ඉතින් කොහොමද වැඩ කටයුතු
     

    GNS

    Member
    Jan 3, 2007
    11,148
    16
    0
    UF., Gampaha.
    TΞΞNSTAR™ said:

    අපි මච්න්z දවසකට අපි දාන පොස්ට් ඔක්කොම සින්හලින් ට්ය්ප් කරල පොස්ට් කරමු මච්න්z!!!

    පිස්සු හැදෙනවනෙ :rofl:

    දැන් කවදද ඔය දවස?? :lol:
     

    sri_lion

    Member
    Sep 14, 2006
    12,908
    102
    0
    Kuala Lumpur
    GNS said:
    මූණ දිහා බලා*ගෙන මොන හිතකින්ද ඔහොම Thug Part දා*න්නේ ආ? :nerd:


    අපි දුටුගෑමුණු පරම්පරාවේ.. ඒකයි!!!
    :lol: :lol:
     

    GNS

    Member
    Jan 3, 2007
    11,148
    16
    0
    UF., Gampaha.
    maleemsg said:
    :nerd: ජූලි 25 :)

    ආහ්! එහෙමද?

    බලමු බලමු, එදාට එන්න පුළුවන් උනොත් හොදයි :cool: :yes:

    A/L කියල එකකුත් තියෙනවනෙ ;) ;)

    ජූලි 26 මගෙ B'Day එක:dull:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    GNS said:
    ආහ්! එහෙමද?

    බලමු බලමු, එදාට එන්න පුළුවන් උනොත් හොදයි :cool: :yes:

    A/L කියල එකකුත් තියෙනවනෙ ;) ;)

    ජූලි 26 මගෙ B'Day එක:dull:
    එහෙනම් එදාට අපිට කේක් කන්නත් පුලුවන්:P
     

    GNS

    Member
    Jan 3, 2007
    11,148
    16
    0
    UF., Gampaha.
    sri_lion said:

    අපි දුටුගෑමුණු පරම්පරාවේ.. ඒකයි!!!
    :lol: :lol:

    ධුඨු ඝැමුනු??? :rofl:

    ඔයා ගාවත් අර නීත්*යානුකූල මෙව්ව එකක් තියෙනවද? ;) ;)
     

    phantomzone

    Member
    Dec 3, 2007
    1,753
    1
    0
    where all the phantoms live..
    GNS said:
    ආහ්! එහෙමද?

    බලමු බලමු, එදාට එන්න පුළුවන් උනොත් හොදයි :cool: :yes:

    A/L කියල එකකුත් තියෙනවනෙ ;) ;)

    ජූලි 26 මගෙ B'Day එක:dull:


    හෙහෙහෙ..තාම පොඩි ජොගියෙක්නෙ....හෙහෙහ්හෙ...හොද*යි හොද*යි හොදට ඇ/ළ් කරපන් මචන්...;) :P