cj4ever said:
මෙක බ්ලපන් ඇස් දෙකටම කණ්ණාඩි දාලා![]()
ඩ්ල් හා ඩිල් අතර වෙනස![]()
thm14 said:ශී ඉස් අ නයිස් ෆ්ලවර්..ඉන් ශ්රී ලන්කා...
BTW , shri gahanne kohomada..??
මොකටද කවි ලියන්නෙ හැමෝම...???harshafx said:කට්ටිය කවි ලිව්වදෝ.....?දිල් අක්කේ.... ලියනව කිව්ව නේද?![]()
harshafx said:කට්ටිය කවි ලිව්වදෝ.....?දිල් අක්කේ.... ලියනව කිව්ව නේද?![]()

මමත් ඒක තවම හොයනවා රකාරාංශය තාම වදින්නේ නැහැ ඉතින් දැනට ස්රි කියලා තමා ගහන්න වෙන්නේdilrasan said:ඒව ගහල වැඩක් නෑ..හරියට පේන්නෙ නෑ...

මචං වරෙන් සෙට් වෙමු..කවි ලියන්න පුලුවන් නේද?මූන දැක්කම පේනවා....නිසදැසක් හරි කමක් නෑ..ලියල maleemsg අක්කට PM කරල..අපේ සිංහල දිනේට සහභාගී වෙන්නකෝ...sw7x said:හලෝ කොමද ඔයාලට
