EK SINHALA LANGUAGE DAY 2008

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
cj4ever said:

මෙක බ්ලපන් ඇස් දෙකටම කණ්ණාඩි දාලා:nerd:
ඩ්ල් හා ඩිල් අතර වෙනස:P

හයියෝ... ඔයා හෙන ඈනයක් වුනා නේ...

හරි මම දෑක්කා වෙනස..

දෑන් හරිද ආසාව..??

හික්..හික්.හික්...
 

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
dil said:
ඈයි එහෙම කියන්නේ??
ආහ්..දිල් අක්කත් අවිත් මම පොඩි වැඩක හිටියෙ..හික්:rofl:
 

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
කට්ටිය කවි ලිව්වදෝ.....?දිල් අක්කේ.... ලියනව කිව්ව නේද?:frown:
 

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    dilrasan said:
    ඒව ගහල වැඩක් නෑ..හරියට පේන්නෙ නෑ...
    මමත් ඒක තවම හොයනවා රකාරාංශය තාම වදින්නේ නැහැ ඉතින් දැනට ස්රි කියලා තමා ගහන්න වෙන්නේ :sorry:
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    sw7x said:
    හලෝ කොමද ඔයාලට
    මචං වරෙන් සෙට් වෙමු..කවි ලියන්න පුලුවන් නේද?මූන දැක්කම පේනවා....නිසදැසක් හරි කමක් නෑ..ලියල maleemsg අක්කට PM කරල..අපේ සිංහල දිනේට සහභාගී වෙන්නකෝ...:D