කවි ලියන්න නම් බහ එත් ලියනව මොන ගෑනද ලියන්න ඔනෙharshafx said:මචං වරෙන් සෙට් වෙමු..කවි ලියන්න පුලුවන් නේද?මූන දැක්කම පේනවා....නිසදැසක් හරි කමක් නෑ..ලියල maleemsg අක්කට PM කරල..අපේ සිංහල දිනේට සහභාගී වෙන්නකෝ...![]()

cj4ever said:ශ්*රී ලංකාවේ

Eranda200 said:in other words eya pm analyse karanawa. i knw wot he's doin.![]()
eranga_m said:ඔව් ඔව්..... මම උදේට කෑව බං.....![]()
![]()

ආර්. ඕ. එෆ්. එල්...........fazaal24 said:ලොල්...ඔවා ගනන් ගන්න එපො![]()
දැන් තරඟය අංශ දෙකකින් පවත්වන්න තීරණය කරල...dil said:එකක් ලිව්වා![]()
එකක් පේලි හතරෙ <සිව් පද ලු>
කැමති ඕනම දෙයක් ගැන ලියන්න නිදහස තියෙනවsw7x said:කවි ලියන්න නම් බහ එත් ලියනව මොන ගෑනද ලියන්න ඔනෙ

මලී අක්කගෙත් අදහස් නේද...harshafx said:දැන් තරඟය අංශ දෙකකින් පවත්වන්න තීරණය කරල...එකක් පේලි හතරෙ <සිව් පද ලු>
අනික දිග හෑලි වගේ ඒව <නිසඳැස් ලු>
ඉතින් ඕනම කෙනෙකුට..කැමතිනම් මේ දෙකටම එක නිර්මාණය ගානේ ඉදිරිපත් කරන්න පුලුවන්..![]()
ලොකු තෑග්ගකුත් දෙනවලු... <මලී අක්ක තමයි ඕව කියන්නෙ>![]()
harshafx said:දැන් තරඟය අංශ දෙකකින් පවත්වන්න තීරණය කරල...එකක් පේලි හතරෙ <සිව් පද ලු>
අනික දිග හෑලි වගේ ඒව <නිසඳැස් ලු>
ඉතින් ඕනම කෙනෙකුට..කැමතිනම් මේ දෙකටම එක නිර්මාණය ගානේ ඉදිරිපත් කරන්න පුලුවන්..![]()
ලොකු තෑග්ගකුත් දෙනවලු... <මලී අක්ක තමයි ඕව කියන්නෙ>![]()
thm14 said:නෙට් එකෙන් අරන් කන්වර්ට් කරලා දුන්නාට කමක් නෑද්ද..??
අහුවෙන්නෙ නෑති විදිහට..
හික්...
එහෙම හරි නෑ නේද?thm14 said:නෙට් එකෙන් අරන් කන්වර්ට් කරලා දුන්නාට කමක් නෑද්ද..??
අහුවෙන්නෙ නෑති විදිහට..
හික්...

eranga_m said:මගෙ මහන්සිය අපරාදේ..........

තමාගේම නිර්මාණ වලට විතරයි ඉඩ තියෙන්නෙ...eranga_m said:මගෙ මහන්සිය අපරාදේ..........