EK SINHALA LANGUAGE DAY 2008

eranga_m

Well-known member
  • Sep 16, 2007
    5,215
    71
    48
    harshafx said:
    තමාගේම නිර්මාණ වලට විතරයි ඉඩ තියෙන්නෙ...
    මහන්සිය අපරාදෙ වෙන්නෙ නෑ...
    :no:

    එහෙනම් එළ !!
     
    Shiwantha

    Member
    Jun 6, 2006
    11,795
    44
    0
    Bs
    fazaal24 said:
    පුලුවන් වෑඩක් නම් දෑන් කරලා ඉවරයි බන්...so kavi liyanna dakshathawayak naha machan:)
    උත්සහයක් දෙමු මචන් අපිත් ලිව්වා
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    thm14 said:
    එලිසමය එහෙමත් රකින්න ඕනෙද..??:lol::lol:
    :baffled: :baffled: මම සිංහල සාහිත්*යයට දුර්වලයි..ඔය කියන්නෙ rhyme words ද? එලිවැට වගේ ඒවා ඉගෙනගත්ත මතකයි..එත් දැන් මතක නෑ...:sorry: ~නිදහස් අදහස්~..කැමති ඕන විදියකට ලියන්න:)
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    harshafx said:
    :baffled: :baffled: මම සිංහල සාහිත්*යයට දුර්වලයි..ඔය කියන්නෙ rhyme words ද? එලිවැට වගේ ඒවා ඉගෙනගත්ත මතකයි..එත් දැන් මතක නෑ...:sorry: ~නිදහස් අදහස්~..කැමති ඕන විදියකට ලියන්න:)

    බලමුකො... පොතකින්වත් උස්සන්න..හික්...හික්....හික්....:lol::lol::lol:
     
    TΞΞNSTAR™

    Member
    Mar 19, 2008
    15,866
    42
    0
    StuCk In My AnGelZ HeArT!!!
    fazaal24 said:
    පුලුවන් වෑඩක් නම් දෑන් කරලා ඉවරයි බන්...so kavi liyanna dakshathawayak naha machan:)

    දෙන්නද ඔබට හොද topic එකක්.....

    DREAM GIRL!!:P:P
    අනිත් කට්ටිය අහන්න එපා මොනවද සීන් එක කියල!!! හික් හික් හික්
     
    eranga_m

    Well-known member
  • Sep 16, 2007
    5,215
    71
    48
    fazaal24 said:
    පුලුවන් වෑඩක් නම් දෑන් කරලා ඉවරයි බන්...so kavi liyanna dakshathawayak naha machan:)
    අඩෝ......... ලියපන් හරිද කවියක් මගෙන් කන්නෙ නැතුව........
    :lol: :lol:
     
    eranga_m

    Well-known member
  • Sep 16, 2007
    5,215
    71
    48
    TΞΞNSTAR™ said:

    දෙන්නද ඔබට හොද topic එකක්.....

    DREAM GIRL!!:P:P
    අනිත් කට්ටිය අහන්න එපා මොනවද සීන් එක කියල!!! හික් හික් හික්

    ආව් අප්පා......... ෆසාල්ට හරි ගිහිල්ලා.......:) :)
     
    eranga_m

    Well-known member
  • Sep 16, 2007
    5,215
    71
    48
    fazaal24 said:
    LOL..yako 3500 words thiyana research paper ekak karanna oone..kavi liya liya hitiyoth hondata hitee:lol:

    appata hudu !! 3500 wadi nadda ban ?? Ammiyoooo pissu hadei :shocked: :shocked:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    TΞΞNSTAR™ said:

    දෙන්නද ඔබට හොද topic එකක්.....

    DREAM GIRL!!:P:P
    අනිත් කට්ටිය අහන්න එපා මොනවද සීන් එක කියල!!! හික් හික් හික්

    මොකක්ද සීන් එක..???හෙහෙහෙ...:lol::lol::lol::lol::lol:
     
    fazaal24

    Member
    Nov 10, 2006
    33,026
    18
    0
    Carbon Canyon Dehiwala
    TΞΞNSTAR™ said:

    දෙන්නද ඔබට හොද topic එකක්.....

    DREAM GIRL!!:P:P
    අනිත් කට්ටිය අහන්න එපා මොනවද සීන් එක කියල!!! හික් හික් හික්
    Ahemm...Ya ya topic eka nam hondai,,,kadden nam nathi wenna liyannam ko:Psinhalen thamai case:P