EK SINHALA LANGUAGE DAY 2008

Shiwantha

Member
Jun 6, 2006
11,795
44
0
Bs
chatu2u said:
මචන්ස්.. වැඩේ එළ.. එක දවසක් නෙවෙයි.. හැමදාම උනත් අවුලක් නෑ..

සිංහල රටෙ අංක එකේ උපචාරාලයට ඔහොම දවසක් තියෙන්න ඔන..

මගෙන් පූර්න සහයෝගය..
එළ එළ නියමයි
 

chatu2u

Member
Dec 11, 2006
101
0
0
a aa,, not me
Shiwantha said:
එළ එළ නියමයි

දැන් මොනවද එදාට කරන්න ඉන්නෙ..

අඩුගානෙ, එදාට එන හැම එකාටම සිංහල අකුරු ට්ක වත්
ලැබෙන්න සලස්වන්න ඔන,

නැත්තන් පේන්නෙ නැතුව, ලියන උන් පිස්සො ගානට වැටෙනව..
මම දැකල තියනව සිද්දිය..
 

Billl Gates

Well-known member
  • May 4, 2008
    11,573
    82
    48
    39
    Pita KOtte
    මමත් දෙන්නම් සින්හලෙන්ම. මමත් සින්හල දන්නව (ට්ය්ප් කරන්නෙ තමඉ දන්නෙ නෑත්තෙ)
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    Billl Gates said:
    malli staff eke inna ya thamai sigi eka daagenne inne
    පිස්සු හැදෙන සඳ..මෙයාගෙ ටෝක්ස් බලන්නකෝ...හික් හික්:lol:
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    pads said:
    සිංහල දවස නැගලා යනවා වගෙ
    නැතුව නැතුව...ඔයත් එකතු වෙන්න..ලියන්න කවියක්..PM කරන්න maleemsg ට:)