EK SINHALA LANGUAGE DAY 2008

Shiwantha

Member
Jun 6, 2006
11,795
44
0
Bs
cj4ever said:
එහෙනම් මේකෙන් උත්සාහ කරන්න
මගේ සිගියේ ඇති
එතනට ගිහිල්ලා ඕ*න දේ ටයිප් කරලා
ඕනේ තැන පේස්ට් කරන්න
ඔව් මචන් මමත් එකෙන් තමයි ටයිප් කරන්නෙ
 

dil

Member
Oct 4, 2006
3,733
47
0
inside me
maleemsg said:
eka mama kara gannam oyata oni tika liyala ewanna pehenne nethuwa :lol: ! rathiya mama type karala dennam:)

hehe sure sisi.. inna mama PM karannam.. :)
habai mama kawadawath kavi liyala naha.. me mage 1st eka..
:P
 

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
maleemsg said:
balamu... plan eka hariyata weda kaloth ela wei.. nethi unoth ithin epath ne mada nanna wenawa :baffled: :baffled:
නෑ නෑ එහෙම වෙන්නෙ නෑ..ඕන සප් එකක් තියෙනවනම් කියන්න..පුලුවන් උදව්වක් අපිත් කරන්නම්:) :)
 

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
phantomzone said:
අප්පා එහෙනම් අපෙ එවා කැලේ වගෙ...දැන්නම් ටිකක් ලජ්ජයි වගෙ..චාටර් වෙයිද දන්නෙ නැහැ.. :( :( :P
මටත් ඕක හිතුන..එත් චාටර් වෙන්නෙ නම් නෑ..ඒ ගැන බය වෙන්න එපා
 

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
paris said:

හම්බො අමාරුයි අප්ප්පා ලියන්න... gata gata payata 1 wachanayak wage thama liyanna wenne :lol: :lol: :rofl:
ඩිරෙක්ට් ට්යිප් කරන්න පුරුදු වෙන්න..පස්සෙ කජු කනව වගේ...සිංහලෙන් ට්යිප් කරන එකේ අමුතු ජොලියක් තියෙනව:rofl:
 

phantomzone

Member
Dec 3, 2007
1,753
1
0
where all the phantoms live..
harshafx said:
මටත් ඕක හිතුන..එත් චාටර් වෙන්නෙ නම් නෑ..ඒ ගැන බය වෙන්න එපා

අනේ මන්ද මචන්...කමක් නැහැ...චා වුනත් අපි අපිනෙ ඉතින්...මාවනම් ඉතින් අනිවා චා වෙනව...:( :oo: :P
 

maleemsg

Member
phantomzone said:
අප්පා එහෙනම් අපෙ එවා කැලේ වගෙ...දැන්නම් ටිකක් ලජ්ජයි වගෙ..චාටර් වෙයිද දන්නෙ නැහැ.. :( :( :P

:frown: :frown: :frown: :frown: Ara hashantai oyatai dennatama me kiyanne...!

magen mokuth aha ganan epa...! jewitheta liyala ne kiyala ara liyala ewwa ewa dekkama apita edenawa mun mechchara kal me talents koheda hangan hitiye kiyala..! methana kauruwath kawawath chater karane nehe,...! eka nisa dennath eka pehenne enthuwa innawahalla!:growl: