EK SINHALA LANGUAGE DAY 2008

sri_lion

Member
Sep 14, 2006
12,908
102
0
Kuala Lumpur
maleemsg said:
:) :) :) අමුතුවෙන් අවසර ගන්න ඕනි නෑ....මගේ පී.එම් පෙට්ටියේ ඉඩත් තියනවා එවන්න එවන්න :) :) :) :) :nerd:

එව්වා.. හොදද? හී..හී..
 

pads

Member
May 18, 2007
2,935
34
0
kuwait
maleemsg said:
මේ වෙලාව වෙනකොට 9 දෙනෙක් කවි දිලා තියනවා... කෝ ඔයාගේ කවිය?:) :)



මට කවි ලියන්න නම් දන්නෙ නැ එත් රස විදින්න නම් පුලුවන් නංගියො

ආරාධනාවට බොහොම ස්තුතියි