EK SINHALA LANGUAGE DAY 2008

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
TΞΞNSTAR™ said:

සුභ උදෑසනක් මච්න්z... කොහමද සෑප සනීප!!
සුභ උදෑසනක් වේවා...සැපෙන් සනීපෙන් ඉන්නව මචන්..තාම ටිකක් නිදිමතයි වගේ:baffled:
 
harshafx

Member
Nov 8, 2007
8,690
7
0
dilrasan said:
Good Morning Guys...I tried to Connect to the Sinhala Unicode trasfer Page...It Doen't Load...!!!:no: :no: :no:
සුභ උදෑසනක් වේවා...මං එත් බැලුව මොක්ද මේ ඉංගිරිස් වලින් කියල..හිකිස්...ඔන්න ලින්ක් එක දුන්න වැඩද බලන්න:)
 
harshafx

Member
Nov 8, 2007
8,690
7
0
TΞΞNSTAR™ said:

මටත් තමයි බන්... මරු ක්ලිය්මට් එක!!!
ඔව් බං..එත් කෝ නිදහසේ නිදගන්නත් නෑ..අද උදෙත් ඔන්න දඩෝං ගෑව කියල අම්ම නැගිට්ටෙව්ව...වාහනේක ටයර් එකක් ගිහින්ද කොහෙද බං...මට නිදාගන්නත් නෑ:baffled: :baffled:
 
niki771

Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    harshafx said:
    ඔව් බං..එත් කෝ නිදහසේ නිදගන්නත් නෑ..අද උදෙත් ඔන්න දඩෝං ගෑව කියල අම්ම නැගිට්ටෙව්ව...වාහනේක ටයර් එකක් ගිහින්ද කොහෙද බං...මට නිදාගන්නත් නෑ:baffled: :baffled:

    25qxhsy.gif
     
    TΞΞNSTAR™

    Member
    Mar 19, 2008
    15,866
    42
    0
    StuCk In My AnGelZ HeArT!!!
    harshafx said:
    ඔව් බං..එත් කෝ නිදහසේ නිදගන්නත් නෑ..අද උදෙත් ඔන්න දඩෝං ගෑව කියල අම්ම නැගිට්ටෙව්ව...වාහනේක ටයර් එකක් ගිහින්ද කොහෙද බං...මට නිදාගන්නත් නෑ:baffled: :baffled:

    මමනම් ආතල් එකේ නින්දක් දාගෙන හිටියා... එක පාර මල්ලියා දොර අරගෙන ආවා.. කෑත සීන් එක කියන්නේ ආතල් හීනයක හිටියේ.. මූ ඈවිල්ල ගේම්ස් ගහන්නද කියල අහන්න... අමු කුනුහරප තමා ආවේ...
    :(:(

    කවුද බන් කිව්වේ ශ්*රි ලන්කාවට නිදහස ලෑබුන කියල!!!
    :no::no:
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    TΞΞNSTAR™ said:

    මමනම් ආතල් එකේ නින්දක් දාගෙන හිටියා... එක පාර මල්ලියා දොර අරගෙන ආවා.. කෑත සීන් එක කියන්නේ ආතල් හීනයක හිටියේ.. මූ ඈවිල්ල ගේම්ස් ගහන්නද කියල අහන්න... අමු කුනුහරප තමා ආවේ...
    :(:(

    කවුද බන් කිව්වේ ශ්*රි ලන්කාවට නිදහස ලෑබුන කියල!!!
    :no::no:
    මොන පිස්සුද බං කිසිම නිදහසක් නෑ..ඔය පේන්නෙ නැද්ද කියල කට ගන්න උනේ නෑ ඉක්මනට අවිත් මෑම කාල ඉවරයක් කරන්නලු...මං කාල එන්නම් මචං:baffled: