EK SINHALA LANGUAGE DAY 2008

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
dilrasan said:
මගේ මීයාද වර්ගයේම Hp(Toshiba)එකෙකි....උගෙන් මට තියෙන කරදර එමටය....
මීයා වනාහී..එමටයෙකි(මං හරිද? ඔබේ කතාවෙන් මට වැටහුනේ එයයි):baffled:
 
Billl Gates

Well-known member
  • May 4, 2008
    11,573
    82
    48
    39
    Pita KOtte
    harshafx said:
    මීයා වනාහී..එමටයෙකි(මං හරිද? ඔබේ කතාවෙන් මට වැටහුනේ එයයි):baffled:

    ඔබගෙ වැටහීම මදක් නිවැර්දි බව මගෙ හැගීමයි
     
    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    pooh27 said:
    large-smiley-038.gif

    nice :) :)
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    dilrasan said:
    ඔබනං සිනාසීමට දන්නේ නැත..:no: :no: ..සිනාසෙන්නේ මෙසේය...
    hksj2.gif
    hksj2.gif
    hksj2.gif
    hksj2.gif

    හිනා වෙනහැටි කියාදෙන පන්තිය ජනප්*රය දේශක Rajith84 :lol: :lol: :lol:
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,731
    1
    4,816
    113
    40
    හත් ඉලව්වෙ!
    Billl Gates said:
    කිමද එසේ වීමට හේතුව

    මා මිලදීගත් ගත් විට ඌ සතුව තිබූ තොරණක් බඳු වර්ණ බලුප් එක ගලවා නිල් පැහැති පලුපයක් සවි කලෙමි...ඉන් පසුව...ඌ සද්ද කිරීමට පටන් ගත් නමුදු....මා එයටද...තෙල් ස්වල්පයකින් සලකා නතර කලෙමි....දැන් ඌ මට කීකරුය...
     
    Billl Gates

    Well-known member
  • May 4, 2008
    11,573
    82
    48
    39
    Pita KOtte
    dilrasan said:
    මා මිලදීගත් ගත් විට ඌ සතුව තිබූ තොරණක් බඳු වර්ණ බලුප් එක ගලවා නිල් පැහැති පලුපයක් සවි කලෙමි...ඉන් පසුව...ඌ සද්ද කිරීමට පටන් ගත් නමුදු....මා එයටද...තෙල් ස්වල්පයකින් සලකා නතර කලෙමි....දැන් ඌ මට කීකරුය...

    අහෝ දෙවියනේ කිමද ඔබ වහන්සෙලා ඉන්ටර්නෙට් මැව්වෙ? අල්ප මාත්*රයක හෝ නුවණක් ඔබ වහන්සෙලාට නොතිබුනිද ?
    :oo::no::no::no::no: