dilrasan said:මගේ මීයාද වර්ගයේම Hp(Toshiba)එකෙකි....උගෙන් මට තියෙන කරදර එමටය....
මීයා වනාහී..එමටයෙකි(මං හරිද? ඔබේ කතාවෙන් මට වැටහුනේ එයයි)dilrasan said:මගේ මීයාද වර්ගයේම Hp(Toshiba)එකෙකි....උගෙන් මට තියෙන කරදර එමටය....
harshafx said:මීයා වනාහී..එමටයෙකි(මං හරිද? ඔබේ කතාවෙන් මට වැටහුනේ එයයි)![]()
harshafx said:මීයා වනාහී..එමටයෙකි(මං හරිද? ඔබේ කතාවෙන් මට වැටහුනේ එයයි)![]()
TΞΞNSTAR™ said:Ah oyane mata AYYA kiyala kiwwe!!!![]()

dilrasan said:ඔබනං සිනාසීමට දන්නේ නැත..![]()
..සිනාසෙන්නේ මෙසේය...
![]()
![]()
![]()
![]()
Billl Gates said:කිමද එසේ වීමට හේතුව
nimni said:lol mookkaadaaaa????????????????![]()
niki771 said:![]()
![]()
![]()
![]()
![]()
![]()
මල්ලිට කේන්ති ගිහින්.....

TΞΞNSTAR™ said:මොකද බන් කස්ටියම සුද්ද සින්හල වලින් කොටන්නේ???
dilrasan said:මා මිලදීගත් ගත් විට ඌ සතුව තිබූ තොරණක් බඳු වර්ණ බලුප් එක ගලවා නිල් පැහැති පලුපයක් සවි කලෙමි...ඉන් පසුව...ඌ සද්ද කිරීමට පටන් ගත් නමුදු....මා එයටද...තෙල් ස්වල්පයකින් සලකා නතර කලෙමි....දැන් ඌ මට කීකරුය...




