Billl Gates said:
අනෙ අම්ම්පා මේ වෙලාවට තමයි නියම ශුඩ්ද සින්හල කටට එන්නෙ
dilrasan said:Pooh ට ඔබ ආලය කල බව මට දැන් දැන් වැටහේ...
කැමැත්ත.
ආලය කෙරුමට වෙනත් අයෙක් ඇත.niki771 said:අම්මෝ.............මෙයාගේ හිනාව![]()
![]()
![]()
dilrasan said:එසේනම් ඔබ එම බොත්තම ලඟ ඇති Wake බොත්තම ඔබා ඔබ පිරිමියෙකු බව අපට පසක් කරන්න...
pooh27 said:ආලය නොව.කැමැත්ත.
ආලය කෙරුමට වෙනත් අයෙක් ඇත.
Billl Gates said:WAKE කියා බොත්තමක් නැත. ඔබනම් මාර පුරුෂයෙකි.
harshafx said:නින්දෙන් උවද කවියක් කීමට යෙහෙකි
හීනෙන් ලබන සතුටත් ආතල් එකකි
නිදිබර දෙනෙත් පවසන රහසක ම්හිරි
පලයන් නිදාගං කියලා සිත කියති
harshafx said:නින්දෙන් උවද කවියක් කීමට යෙහෙකි
හීනෙන් ලබන සතුටත් ආතල් එකකි
නිදිබර දෙනෙත් පවසන රහසක ම්හිරි
පලයන් නිදාගං කියලා සිත කියති

dilrasan said:ඔබේ නිදිමතේ තරම මට පෙනේ...ඒ සිනාසීම නොව...සද්දය දැමීමය...
dilrasan said:Power,Sleep,Wake කියා බොත්තම් තුනක්ම මගේ පුවරුවේනම් ඇත...
niki771 said:ඔව් අනේ තව නම් ඉන්න බෑ.... මම යනවා..... කට්ටියටම සුභ රාත්ත්*රියක් වේවා....![]()
![]()
niki771 said:ඔව් අනේ තව නම් ඉන්න බෑ.... මම යනවා..... කට්ටියටම සුභ රාත්ත්*රියක් වේවා....![]()
![]()
