EK SINHALA LANGUAGE DAY 2008

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,731
    1
    4,816
    113
    40
    හත් ඉලව්වෙ!
    Billl Gates said:

    අනෙ අම්ම්පා මේ වෙලාවට තමයි නියම ශුඩ්ද සින්හල කටට එන්නෙ

    එසේනම් ඔබ එම බොත්තම ලඟ ඇති Wake බොත්තම ඔබා ඔබ පිරිමියෙකු බව අපට පසක් කරන්න...
     

    Billl Gates

    Well-known member
  • May 4, 2008
    11,573
    82
    48
    39
    Pita KOtte
    dilrasan said:
    එසේනම් ඔබ එම බොත්තම ලඟ ඇති Wake බොත්තම ඔබා ඔබ පිරිමියෙකු බව අපට පසක් කරන්න...

    WAKE කියා බොත්තමක් නැත. ඔබනම් මාර පුරුෂයෙකි.
     

    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    dilrasan said:
    අහෝ...මටම වෙන දේවල්......

    medium-smiley-139.gif
    medium-smiley-139.gif
    medium-smiley-139.gif
    medium-smiley-139.gif
    medium-smiley-139.gif
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    නින්දෙන් උවද කවියක් කීමට යෙහෙකි
    හීනෙන් ලබන සතුටත් ආතල් එකකි
    නිදිබර දෙනෙත් පවසන රහසක ම්හිරි
    පලයන් නිදාගං කියලා සිත කියති
     

    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    harshafx said:
    නින්දෙන් උවද කවියක් කීමට යෙහෙකි
    හීනෙන් ලබන සතුටත් ආතල් එකකි
    නිදිබර දෙනෙත් පවසන රහසක ම්හිරි
    පලයන් නිදාගං කියලා සිත කියති

    medium-smiley-099.gif
    medium-smiley-099.gif
    medium-smiley-099.gif
    medium-smiley-099.gif
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,731
    1
    4,816
    113
    40
    හත් ඉලව්වෙ!
    harshafx said:
    නින්දෙන් උවද කවියක් කීමට යෙහෙකි
    හීනෙන් ලබන සතුටත් ආතල් එකකි
    නිදිබර දෙනෙත් පවසන රහසක ම්හිරි
    පලයන් නිදාගං කියලා සිත කියති

    අහෝ...ඔබගේ සිංහල දැනීම ....:no: :rofl: :lol:
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    dilrasan said:
    ඔබේ නිදිමතේ තරම මට පෙනේ...ඒ සිනාසීම නොව...සද්දය දැමීමය...


    ඔව් අනේ තව නම් ඉන්න බෑ.... මම යනවා..... කට්ටියටම සුභ රාත්ත්*රියක් වේවා....:) :)
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    [quote=harshafx]නින්දෙන් උවද කවියක් කීමට යෙහෙකි
    හීනෙන් ලබන සතුටත් ආතල් එකකි
    නිදිබර දෙනෙත් පවසන රහසක ම්හිරි
    පලයන් නිදාගං කියලා සිත කියති
    [/quote]

    මගෙත් හිත කියන්නේ එහෙම තමයි..... ඒ නිසා මම නම් යනවා.....:) :)
     

    Billl Gates

    Well-known member
  • May 4, 2008
    11,573
    82
    48
    39
    Pita KOtte
    මට නිදි මතයි මම නිදා ගන්න යනවා. අම්මත් බලලා ගියා. තාත්තා ඒමට පෙර යා යුතුය ඇnදට. සුබ රැයක් වෙවා හැමොටොම
     

    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    niki771 said:
    ඔව් අනේ තව නම් ඉන්න බෑ.... මම යනවා..... කට්ටියටම සුභ රාත්ත්*රියක් වේවා....:) :)

    ඔබටත් එසේම වේවා. හෙට හමුවෙමු.