EK SINHALA LANGUAGE DAY 2008

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
rajith84 said:
පැණි මුන නපුරට හිටීද දන්නෑනෙ :lol:
යකෝ සීයෙ..........උඹේ ඉතිරි දත් ටිකේ ඉරණම මං විසඳන්නද?
hksj2.gif
 
harshafx

Member
Nov 8, 2007
8,690
7
0
rajith84 said:
අපේ ගෙදර කූකුළ කෑගැහුවෙ දැන් පුතේ...:P
අද උදේ මල් කැඞුවද ? කොල්ලො :lol:
දැන් මල් කඩන්නත් සල්ලි ඕන.... සීයගෙ ගෙදර සීය ඇරුනම තවත් කුකුලො ඉන්නවද?
hksj2.gif
 
rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    harshafx said:
    යකෝ සීයෙ..........උඹේ ඉතිරි දත් ටිකේ ඉරණම මං විසඳන්නද?
    hksj2.gif

    මේ කොල්ලට විහිලුවක්වත් තේරෙන් නෑනෙ :sorry:
     
    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    harshafx said:
    යකෝ සීයෙ..........උඹේ ඉතිරි දත් ටිකේ ඉරණම මං විසඳන්නද?
    hksj2.gif

    හර්ෂ මොකො ඊයේ රෑ ආපු මල තාම තියෙනවද?:lol: :lol: :lol: :lol: :lol:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    harshafx said:
    දැන් මල් කඩන්නත් සල්ලි ඕන.... සීයගෙ ගෙදර සීය ඇරුනම තවත් කුකුලො ඉන්නවද?
    hksj2.gif

    උඔත් එක්ක දෙකයි පුතේ :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    harshafx said:
    යකෝ සීයෙ..........උඹේ ඉතිරි දත් ටිකේ ඉරණම මං විසඳන්නද?
    hksj2.gif

    සීයාෙග් දත් ට්ක ගණන් කරා නම් අන්තිම දවස් කීයද කියල කියන්න පුලුවන් !
    :lol: :lol: :lol: :lol:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    pooh27 said:

    හර්ෂ මොකො ඊයේ රෑ ආපු මල තාම තියෙනවද?:lol: :lol: :lol: :lol: :lol:

    මල පපුවේ කොල්ල පදිනව බයිසිකලේ :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    rajith84 said:
    ෂැගී කොලුවට තරහාගිහින් වගේ:P :P :P

    ස්කුබියාව එවන්නද ? සීයාෙග් ..... අල්ලන්න ??:lol: :lol: :lol: :lol:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    tharinda76 said:

    සීයාෙග් දත් ට්ක ගණන් කරා නම් අන්තිම දවස් කීයද කියල කියන්න පුලුවන් !
    :lol: :lol: :lol: :lol:

    දත් කීයද පුතේ ? කොහෙද තියෙනනෙ ? :lol: :lol: :lol:
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    maleemsg said:
    ammata siri maara siggy ekane malliyaa kata uththara nehe ,,,! :dull: :dull:
    matath oka oni!:P
    ela ela akki..ganna....thunak dammama loku wadi..tho maranna kalin owa ayin karapan kiyala marana tharjanayak aawa..ithin thunama ekathu kala
    hksj2.gif
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    tharinda76 said:
    ස්කුබියාව එවන්නද ? සීයාෙග් ..... අල්ලන්න ??:lol: :lol: :lol: :lol:

    කොල්ලත් බල්ල බල්ලත් කොල්ල :lol: :lol: :lol: