EK SINHALA LANGUAGE DAY 2008

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    tharinda76 said:
    හර්ෂ පුතා ??? ඔයා මකබෑවුනාද ???? :lol: :lol: :lol: ඔන්න එෙහනං අපි යන්නද ???? :P :P :P


    හර්ෂ නිකී
    දෙන්න මාරුවගෙ කපුවෝ :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    rajith84 said:
    බල්ල අතඇරල කොල්ල කපුතමට බැහැල
    තොප්පියහරිනම් දාගන්න:lol:

    බල්ල අතඇරල උෙඹ් ෙබල්ල අල්ලන්ෙන් !! කට වහපිය පර නාකියා !! :lol: :lol: :lol: :lol: :P :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හර්ෂ හර්ෂ උඹ සිහි මූර්ජාෙවන්ද ??? නිකිය නිකිය ඩිකිය අැර වතුර දමනු !! :lol: :lol: :lol:
     

    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    tharinda76 said:
    හර්ෂ හර්ෂ උඹ සිහි මූර්ජාෙවන්ද ??? නිකිය නිකිය ඩිකිය අැර වතුර දමනු !! :lol: :lol: :lol:

    4_1_2191.gif
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    යක්සයිනේ.......අයැම් බැක්.....මේ යක්කු කවද හරි මාව මරං කනව ෂුවර්...:frown: :frown: අහ්..ටීන් මල්ලි කොහමද මගෙ වැඩ සිගි තුනම එකට එකතු කරා..දැන් එලනේ..කාටවත් මුකුත් කියන්නබෑ
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නිකි දන්නවා හර්ෂ ඉන්න තැන !! හර්ෂ දන්නවා නිකි ඉන්න තැන !! නිකි උදය පන්ති ගිය බවද හර්ෂ දන්ෙන්ය !! ප්*රශ්න වැලකි !!
     
    Last edited:

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    niki771 said:
    මම කොහොම හරි දන්නවනේ...........;)
    මං ආවෝ...මං හින්ද ඔයත් මඩ කාලා...අනේ සොරි වෙන්න ඕන.....දන්නවනේ..බබා නලවන්න ගියා...ඒක හරියන්නෙ නෑ..එහෙනං මැරියං කියල මං ආව :growl:
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    tharinda76 said:
    නිකි දන්නවා හර්ෂ ඉන්න තැන !! හර්ෂ දන්නවා නිකි ඉන්න තැන !! නිකි උදය පන්කි ගිය බවද හර්ෂ දක්ෙක්ය !! ප්*රශ්න වැලකි !!


    අලිකොටිගිවිසුමක් වගේ පුතේ:lol:
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    harshafx said:
    යක්සයිනේ.......අයැම් බැක්.....මේ යක්කු කවද හරි මාව මරං කනව ෂුවර්...:frown: :frown: අහ්..ටීන් මල්ලි කොහමද මගෙ වැඩ සිගි තුනම එකට එකතු කරා..දැන් එලනේ..කාටවත් මුකුත් කියන්නබෑ

    ඔහ්!! ආවද? ඇති යන්තම්.... අනේ මන්ද... මේ කට්ටියට හොන්දටම පිස්සූ......:baffled: :baffled: :baffled: :baffled:
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    tharinda76 said:
    නිකි දන්නවා හර්ෂ ඉන්න තැන !! හර්ෂ දන්නවා නිකි ඉන්න තැන !! නිකි උදය පන්කි ගිය බවද හර්ෂ දක්ෙක්ය !! ප්*රශ්න වැලකි !!
    නැත දරුව...නැත ඇය පන්කි ගියේ නැත කිසිඳු කෙනෙකු තම ජීවිත කාලය තුල පන්කියකට සහභාගීවී නොමැත ප්න්තියකට මිස
    hksj2.gif