EK SINHALA LANGUAGE DAY 2008

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    pooh27 said:
    සීයට මොකටද ඒවා. :P :P

    මම ඉතින් තමන්ගෙ පාඞුවෙ අනුන්ගෙ වැඞක් බලාගෙන ඉන්න එකානෙ :P
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    harshafx said:
    සුදු පාට ගවුමේ....

    ඉන ගාව රවුමේ.....
    පොත් පේලි අතරේ නංගියේ.....
    පාඩම් පොතක් වී......
    මට ඉන්න ආසයි...

    මම ආදරෙයි නංගියේ




    large-smiley-030.gif


    පැණි මැෂිමක්නෙ මේ කොලුව:lol:
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    rajith84 said:
    පැණි මැෂිමක්නෙ මේ කොලුව:lol:
    පැණි කුරුල්ලනේ....
    නිල් කොබෙයියනේ..
    ගිය තැනකින් වරෙල්ලා...
    නාකි පොරක් ඇවිල්ලා...


    hksj2.gif
    hksj2.gif
    hksj2.gif
    hksj2.gif
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    harshafx said:
    සුදු පාට ගවුමේ....

    ඉන ගාව රවුමේ.....
    පොත් පේලි අතරේ නංගියේ.....
    පාඩම් පොතක් වී......
    මට ඉන්න ආසයි...

    මම ආදරෙයි නංගියේ




    large-smiley-030.gif


    මේක පැල් නෙමෙයි වල්කවියක් :P
     

    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    harshafx said:
    සුදු පාට ගවුමේ....
    ඉන ගාව රවුමේ.....
    පොත් පේලි අතරේ නංගියේ.....
    පාඩම් පොතක් වී......
    මට ඉන්න ආසයි...
    මම ආදරෙයි නංගියේ



    large-smiley-030.gif

    හර්ෂ තොවිලයක් නටන්න වගේ යන්නේ :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     

    maleemsg

    Member
    harshafx said:
    සුදු පාට ගවුමේ....

    ඉන ගාව රවුමේ.....
    පොත් පේලි අතරේ නංගියේ.....
    පාඩම් පොතක් වී......
    මට ඉන්න ආසයි...

    මම ආදරෙයි නංගියේ





    :eek: :eek: යස අගේට හිටිය කොළුවට මොකෝ මේ උනේ එක පරටම?
     

    TΞΞNSTAR™

    Member
    Mar 19, 2008
    15,866
    42
    0
    StuCk In My AnGelZ HeArT!!!
    rajith84 said:
    මට වඞා පුතාට ඕනෙවගේ මට පේන්නෙ:lol:

    නේ නේ... සීය සන්ලයිට් ගාල නොම්බර 2 වෑලි කඩදාසියකින් පොඩ්ඩක් පෙණ එනකන් අතිල්ලුවොත් සනීපෙට තියෙය්... :rofl::rofl:

    ගදත් පොඩ්ඩක් අඩුවෙයි!!!
    :lol::lol::P:P
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    harshafx said:
    පැණි කුරුල්ලනේ....


    නිල් කොබෙයියනේ..

    ගිය තැනකින් වරෙල්ලා...

    නාකි පොරක් ඇවිල්ලා...



    hksj2.gif
    hksj2.gif
    hksj2.gif
    hksj2.gif



    බයිට්කරනවා
    මාවම කනවා
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    TΞΞNSTAR™ said:
    නේ නේ... සීය සන්ලයිට් ගාල නොම්බර 2 වෑලි කඩදාසියකින් පොඩ්ඩක් පෙණ එනකන් අතිල්ලුවොත් සනීපෙට තියෙය්... :rofl::rofl:

    ගදත් පොඩ්ඩක් අඩුවෙයි!!!
    :lol::lol::P:P

    ගඳ අඞුවෙනවනම් ඔය කොලුවටමතමා ගැලපෙන්නෙ :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    harshafx said:
    සුදු පාට ගවුමේ....
    ඉන ගාව රවුමේ.....
    පොත් පේලි අතරේ නංගියේ.....
    පාඩම් පොතක් වී......
    මට ඉන්න ආසයි...
    මම ආදරෙයි නංගියේ



    large-smiley-030.gif

    අම්මා කාලා ආවා !!

    කිමද හර්ෂ ඔෙබ් හිස් කබල කිනම් ස්ථානයකවත් වැදුෙන්ද ???
    :lol: :lol: :lol:
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    maleemsg said:
    :eek: :eek: යස අගේට හිටිය කොළුවට මොකෝ මේ උනේ එක පරටම?
    ඒකනේ කියන්නෙ...මුං මාව කෑවා (මං මුංව කෑවද මංද?):confused:
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    tharinda76 said:
    අම්මා කාලා ආවා !!

    කිමද හර්ෂ ඔෙබ් හිස් කබල කිනම් ස්ථානයකවත් වැදුෙන්ද ???
    :lol: :lol: :lol:
    වැදුන්නෑ ඔලුවගහ ගන්නවෙලා තියෙන්නෙ:lol:
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    harshafx said:
    ඒකනේ කියන්නෙ...මුං මාව කෑවා (මං මුංව කෑවද මංද?):confused:

    අද හර්ෂ පුතා ඇතිතරම් මඞ නෑවද ? :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    TΞΞNSTAR™ said:

    ඒකත් එහෙමද... අනේ මේ නාකියගෙ කට!!!
    :lol::lol::lol:


    කවුද බං ෙම් කටුසු පුතා ????? මුෙග පාට ෙවනස් ෙවනවා !!!! :lol: :lol: :lol: :P :P