EK SINHALA LANGUAGE DAY 2008

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
tharinda76 said:
අම්මා කාලා ආවා !!

කිමද හර්ෂ ඔෙබ් හිස් කබල කිනම් ස්ථානයකවත් වැදුෙන්ද ???
:lol: :lol: :lol:
අම්මත් කෑව නම් උඹටත් මාර බඩගිනි ඇති..උඹත් ගිහින් කාල වරෙන්
 
harshafx

Member
Nov 8, 2007
8,690
7
0
rajith84 said:
අද හර්ෂ පුතා ඇතිතරම් මඞ නෑවද ? :lol:
ඵල ඇති රුකටනේ ගල් ගහනව කියන්නෙ...ගානක් නෑ
hksj2.gif
 
harshafx

Member
Nov 8, 2007
8,690
7
0
niki771 said:
ඕක වෙලා තියෙන්නේ කවි ලියන්න ගිහින් තමයි..........:oo: :oo: :oo:

:lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
අනේ කතා කරන්නකෝ....මං මෙහේ තනියෙන් බයිට් :( :(
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    harshafx said:
    අම්මත් කෑව නම් උඹටත් මාර බඩගිනි ඇති..උඹත් ගිහින් කාල වරෙන්

    හුටා මූ මාවත් බයිට් එකට ගත්තද ??? යකුෙන් ඉස්පිල්ලක් වරදින්න බෑ !! :lol: :lol: :lol: :lol:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    harshafx said:
    ඵල ඇති රුකටනේ ගල් ගහනව කියන්නෙ...ගානක් නෑ
    hksj2.gif

    ගෙඞියක් තියෙනවනම් බලාගෙනඉන්න එපා දොස්තර ලගට යත්න පුතේ :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    harshafx said:
    ඵල ඇති රුකටනේ ගල් ගහනව කියන්නෙ...ගානක් නෑ
    hksj2.gif

    අහ් !! උඹ වැට මාර ගහක් ෙන් !! එහි ඵල නැත !! :lol: :lol: :lol:
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    tharinda76 said:
    හුටා මූ මාවත් බයිට් එකට ගත්තද ??? යකුෙන් ඉස්පිල්ලක් වරදින්න බෑ !! :lol: :lol: :lol: :lol:
    එහෙම තමයි මේකෙ එකාට එකා නෑ...:lol: :lol: වචන භාවිතයේදි ව්ඩාත් ප්*රවේසම් වන්න....ස්පෙෂලි ඔය නාකි පොරගෙන්.....හිකිස්
    hksj2.gif
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    harshafx said:
    හෙහ්..හිතේ ඇති...අනේ පලයං සීයෙ යන්න
    hksj2.gif

    කොලුවො කේන්ති ගන්න එපා මට වඞා වයසටයයි :lol:
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    tharinda76 said:

    අහ් !! උඹ වැට මාර ගහක් ෙන් !! එහි ඵල නැත !! :lol: :lol: :lol:
    වෙසක් එකට බල්බ් දැමම ඵල වගේ තමයි...හිකිස් :lol: :lol:
     
    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    harshafx said:
    අනේ කතා කරන්නකෝ....මං මෙහේ තනියෙන් බයිට් :( :(

    ඉන්නවා...ඉන්නවා...බය වෙන්න එපා..... එහෙමත් ඔයාට තනියෙන් බයිට් වෙන්න දෙනවද???
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    niki771 said:
    ඉන්නවා...ඉන්නවා...බය වෙන්න එපා..... එහෙමත් ඔයාට තනියෙන් බයිට් වෙන්න දෙනවද???

    හා හා හොරේ දැනුනා දැනුනා .....//:P
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    niki771 said:
    ඉන්නවා...ඉන්නවා...බය වෙන්න එපා..... එහෙමත් ඔයාට තනියෙන් බයිට් වෙන්න දෙනවද???
    අඩෝ සීයා....ෂැගී....හූ හූ....
    hksj2.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    niki771 said:
    ඉන්නවා...ඉන්නවා...බය වෙන්න එපා..... එහෙමත් ඔයාට තනියෙන් බයිට් වෙන්න දෙනවද???

    මංගල ජය !!! ජය මංගලානී ............................................................!!!! කවදද මගුල ??? :lol: :lol: :lol: :lol: :lol:
    :lol: :lol: :lol: :lol:
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    rajith84 said:
    හා හා හොරේ දැනුනා දැනුනා .....//:P
    දැනුනනං අපිටත් ඇහෙන්න කියන්නකෝ බලන්න :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පාට ෙවනස් ෙවන කටුසු පුතා බයිට් උනා !!!! හිකැස් !!! :lol: :lol: :lol: :lol: