EK SINHALA LANGUAGE DAY 2008

Billl Gates

Well-known member
  • May 4, 2008
    11,573
    82
    48
    39
    Pita KOtte
    අපෙ සිග්නෙචෙර්ස් අයින් කරන්න කියල ඉල්ලීමක් කරා ලිච් අය්යා. ඉතින් මම මගෙ සිග්නෙචෙර්ස් අයින් කලා. ඒ කතාව ඇත්ත තමයි. ඩයල් අප් අයට ලෝඩ් වෙන්න ගොඩක් වෙලා යනවා අපි නිසා.
     

    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    maleemsg said:
    :frown: කවි වැඩේ මම බලා ගන්නම් ළමයෝ අළුත් දෙවල් ටිකක් හිතන්නකෝ :) :) :) :)

    හම්.......................................................................................:rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
     

    maleemsg

    Member
    harshafx said:
    අපි එහෙම තමයි...පණ තියෙනකන් මැරෙන්නෙ නෑ :lol: .......මොකෝ මෙ මලී අක්ක රචනයක් ලියල ගිහින් තියෙන්නෙ :confused:

    :frown: රචනා මම කියන්නේ නෑ....:P
    මේ චැට් එක පොඩ්ඩක් නවත්තලා අළුත් වැඩ ටිකක් හිතන්නකෝ:( :(
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    maleemsg said:
    :frown: කවි වැඩේ මම බලා ගන්නම් ළමයෝ අළුත් දෙවල් ටිකක් හිතන්නකෝ :) :) :) :)
    ඔව් ඔව් හිතන්න පටන් ගනිමු...අලුත් අයිඩියා.....වර වර වර වර ....මොනාද අනේ අපි අර ඉස්කෝලෙ සාහිත්*ය සමිති වල කරපු ඒවවත් මතක් වෙන්නෙ නෑ...රවී නම් කිව්ව නාට්*ය තරඟයක් ගැන..අපි දෙන්න පොඩි සාකඡ්චාවකුත් දැම්ම..ඒත් කට්ටිය ඉඳිද කියන පුරස්නෙ ආව..දැන්නම් ඒ ගැන වැඩි කතාවක් නෑ:nerd: :nerd:
     

    emimaxy

    Active member
  • Feb 22, 2007
    4,808
    4
    38
    40
    in ma paradise
    maleemsg said:
    :frown: රචනා මම කියන්නේ නෑ....:P
    මේ චැට් එක පොඩ්ඩක් නවත්තලා අළුත් වැඩ ටිකක් හිතන්නකෝ:( :(
    වැඩ ඉවරද මළියෝ
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    pooh27 said:
    හම්.......................................................................................:rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
    හම් තුම්..........:rolleyes::rolleyes::rolleyes::rolleyes: :lol: :lol:


    මේ මලී අක්කෙ...ඉතින් ඔයාගෙත් අදහස් කියන්නකෝ අනේ තියෙනම්...
     

    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    niki771 said:
    හෝව් හෝව් යන්න එපා.... මෙතන ගොඩක් අය ඉන්නවා....:)

    දැන් හෝව් හෝව් කියුවට වාහනේ ගිහිල්ලා ඉවරයි:baffled: :baffled: :baffled: