EK SINHALA LANGUAGE DAY 2008

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    harshafx said:
    හම් තුම්..........:rolleyes::rolleyes::rolleyes::rolleyes: :lol: :lol:

    මේ මලී අක්කෙ...ඉතින් ඔයාගෙත් අදහස් කියන්නකෝ අනේ තියෙනම්...
    මොකද්ද මචෝ හවස වුණේ අර පීති කියන ගර්ල් එක්ක
    මම ඒ වෙලාවේ වෙන වැඩක හිටියේ
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    niki771 said:
    ආහ්! ගිහින් ඉවරද??? අපරාදේ.... දැක්කෙ ටිකක් පරක්කුවෙලා නේ...:baffled:
    නෑ නෑ...තාම ඔන්ලයින්........මං හිතන්නෙ තේ එකක් බොන්න ගිහින්
     
    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    harshafx said:
    හම් තුම්..........:rolleyes::rolleyes::rolleyes::rolleyes: :lol: :lol:

    මේ මලී අක්කෙ...ඉතින් ඔයාගෙත් අදහස් කියන්නකෝ අනේ තියෙනම්...

    හම් තුම් කියලා මට කාගෙන් ගුටි කන්න වෙයිද දන්නේ නැහැ:eek: :eek: :eek: :eek:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    pooh27 said:
    ඔබත් ආවද? දෙන්න බලන්න අදහස් ටිකක්:)
    අපි කට්ටිය එකතු වෙලා විකිපීකියා එකේ සිංහල පිටුවක් හදමුද එළකිරි එක ගැන
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    cj4ever said:
    මොකද්ද මචෝ හවස වුණේ අර පීති කියන ගර්ල් එක්ක
    මම ඒ වෙලාවේ වෙන වැඩක හිටියේ
    හප්පච්චියේ......කියල වැඩක්නෑ...ඒක හෙන දිග කතාවක්......පූරුවෙ කරපු පවක්ද කොහෙද පොලියත් එක්ක සෙට් වෙන්න එන්නේ....යාන්තන් ශේප් කර ගත්ත........පොහ්:baffled:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    harshafx said:
    හප්පච්චියේ......කියල වැඩක්නෑ...ඒක හෙන දිග කතාවක්......පූරුවෙ කරපු පවක්ද කොහෙද පොලියත් එක්ක සෙට් වෙන්න එන්නේ....යාන්තන් ශේප් කර ගත්ත........පොහ්:baffled:
    එයා වෙනම ටෙරඩ් එකකුත් දාලා තිබ්බා උඹ එයාට කතා කරන්නේ නැහැ කියලා
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    cj4ever said:
    එයා වෙනම ටෙරඩ් එකකුත් දාලා තිබ්බා උඹ එයාට කතා කරන්නේ නැහැ කියලා
    ඔව් බං පිස්සු ටින් ටින්......... :baffled: :rofl: :P
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    pooh27 said:
    හම් තුම් කියලා මට කාගෙන් ගුටි කන්න වෙයිද දන්නේ නැහැ:eek: :eek: :eek: :eek:
    ගැහුවොත් ගහන්නෙ අර ප්*රිටී තමයි......හිකෑස්
    hksj2.gif
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    අපි කට්ටිය එකතු වෙලා සිංහල බිලොග් ටිකක් හදන්න පුලුවන් එළකිරි එකේ ලින්ක් එහෙම දාලා
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    cj4ever said:
    අපි කට්ටිය එකතු වෙලා සිංහල බිලොග් ටිකක් හදන්න පුලුවන් එළකිරි එකේ ලින්ක් එහෙම දාලා
    මම නම් ඔය බ්ලොග් හදන වැඩ දන්නෙ නෑ බං :no:
     
    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    cj4ever said:
    අපි කට්ටිය එකතු වෙලා විකිපීකියා එකේ සිංහල පිටුවක් හදමුද එළකිරි එක ගැන

    ඒ අදහස නම් හොදයි. අනිත් අයගෙ අදහස බලමු:)