EK SINHALA LANGUAGE DAY 2008

pooh27

Member
Nov 5, 2006
3,727
2
0
LoSt........
niki771 said:
ප්*රශ්න ටික නම් ලේසියෙන් හොයා ගන්න පුලුවන් වෙයි...... :)

මට එක තැනක් පැහැදිලි නැහැ. :baffled: අපි ප්*රෂ්න ටික දුන්හම කට්ටිය කොහොමද උත්තර දෙන්නේ??????????:dull: :dull:
 
niki771

Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    pooh27 said:
    මට එක තැනක් පැහැදිලි නැහැ. :baffled: අපි ප්*රෂ්න ටික දුන්හම කට්ටිය කොහොමද උත්තර දෙන්නේ??????????:dull: :dull:

    උත්තර 4ක් විතර දීලා.. හරි 1 submit කරන්න පුලුවන් වෙන්න හදන්න පුලුවන්නේ..... නේද හර්ෂ අයියේ.....?:nerd: :nerd:
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    හයියෝ....කරන්ට් එක එනව යනව...අපි වලක් හාරන්න ගත්තොත් ගෙම්බෙක් ලඟට වෙලා හරි බලන් ඉන්නව :baffled:
     
    maleemsg

    Member
    niki771 said:
    උත්තර 4ක් විතර දීලා.. හරි 1 submit කරන්න පුලුවන් වෙන්න හදන්න පුලුවන්නේ..... නේද හර්ෂ අයියේ.....?:nerd: :nerd:

    ow ow ehema karanna puluwan widiyak thiyanwa...Teenzone eke R girl da Dil da manda tharushka malli ekka ehema wedak kala mata mathakai... kattiya online answer karanna oni Adminta puluwan da koheda anith ayage result eka dena ganna....! ehema karanna puluwan kiyala mama dannawa karanne kohomada kiyala nam mama danne nehe :P
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    maleemsg said:

    TEEN malli dannawa athi neda?ko meka ada nane thaama:growl:
     
    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    maleemsg said:
    ow ow ehema karanna puluwan widiyak thiyanwa...Teenzone eke R girl da Dil da manda tharushka malli ekka ehema wedak kala mata mathakai... kattiya online answer karanna oni Adminta puluwan da koheda anith ayage result eka dena ganna....! ehema karanna puluwan kiyala mama dannawa karanne kohomada kiyala nam mama danne nehe :P

    eka karana widiya hoya gaththa nam wade hari.... mama danatamath prashana tikak hoya gaththa.....
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    niki771 said:
    eka karana widiya hoya gaththa nam wade hari.... mama danatamath prashana tikak hoya gaththa.....
    මෙයා අපි හිතන් හිටපු කෙනා නෙමෙයි නේ....මාර වැඩකාරයෙක් වගේ... :)
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    cj4ever said:
    මේ ඉන්නේ ඇවිල්ලා කස්ටියම
    බ්ලොග් වැඩෙත් කරමු ලස්සනට......ඒකට ඉතින් අත හිත සී.ජේ තමයි :D
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    maleemsg said:
    :baffled: :baffled: එහෙමත් පුළුවන්ද මම දන්නේ නෑ සිස් ඕවා ගැන වැඩිය :baffled: :baffled:

    කට්ටිය බැලුවද http://elakirisinhaladay2008.blogspot.com/
    තව දාන්න තියෙන දේවල් කියන්න
    මට පී එම් කරන්න තව දාන්න ඕනේ දේවල්
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    pooh27 said:
    තාම නිදින දන්නෙ නැහැ:baffled: :baffled: :baffled:
    පුදුම නින්දක්නෙ....ඊයෙ පිස්සු නට නට හිටපු සීයල වත් තාම නෑ..... :)
     
    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    cj4ever said:
    කට්ටිය බැලුවද http://elakirisinhaladay2008.blogspot.com/
    තව දාන්න තියෙන දේවල් කියන්න
    මට පී එම් කරන්න තව දාන්න ඕනේ දේවල්
    නියමයි සිඡෙ
    ddj9mt_th.gif

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    cj4ever said:
    කට්ටිය බැලුවද http://elakirisinhaladay2008.blogspot.com/
    තව දාන්න තියෙන දේවල් කියන්න
    මට පී එම් කරන්න තව දාන්න ඕනේ දේවල්
    ආහ්...ඔය තියෙන්නෙ ගින්දර වගේ...නියමයි background colour ekak දාගන්න බැරි වේද??
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මම දැන් යනවා විකිපිඩීයා සිංහල පිටුව හදන්න
    තොරතුරු එහෙම තියෙනවානම් කියන්න