EK SINHALA LANGUAGE DAY 2008

maleemsg

Member
මට ඊයේ මගේ යාළුවෙකුත් කිව්වා blog එකක් හදාගන්න කියලා ලින්ක් එකකුත් දුන්නද මංදා මම බැළුවේ නෑ....සී.ඡේ ත් කියන එකේ ගිහිං බලන්න ඕනා මටත් ඔවා ගැන වැඩි දැණුමක් නම් නෑ....
මේක සිංහල දවසට අදාල නොවුනට අදහස හොදයි වගේ...අපි කරමු :) :)
 
cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    maleemsg said:

    එච්චර දැනුමක් ඕනේ නැහැ එළකිරි වල ටෙඩ් එකක් දාන්න පුලුවන් සයිස් දැනුමක් තිබුණානම් ඇති
     
    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........

    එක අපේ සිංහල දවසට අදාල කර ගමු මොකක් හරි ක්*රමයකින්:)
     
    maleemsg

    Member
    cj4ever said:
    එච්චර දැනුමක් ඕනේ නැහැ එළකිරි වල ටෙඩ් එකක් දාන්න පුලුවන් සයිස් දැනුමක් තිබුණානම් ඇති

    :) :) ok එතකොට විකිපී. එකේ වැඩේ කරන්නේ කොහොමද?ඔයාට පුළුවන්ද ඒක කරන්න? උපරිම සහයොගය දෙන්නම් :)

    මේ මම ඔයාගේ බ්ලොග් එක බැළුවා ඒකට කවි තරගේ නැතුව සිංහල **ඩේ එක ගැන කියන සිගී එක දැම්මොත් නරකද?:)
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    maleemsg said:
    :) :) ok එතකොට විකිපී. එකේ වැඩේ කරන්නේ කොහොමද?ඔයාට පුළුවන්ද ඒක කරන්න? උපරිම සහයොගය දෙන්නම් :)

    මේ මම ඔයාගේ බ්ලොග් එක බැළුවා ඒකට කවි තරගේ නැතුව සිංහල **ඩේ එක ගැන කියන සිගී එක දැම්මොත් නරකද?:)
    mama meka sample ekak vidiyata vinadi 2kin heduve pennanna api edit karala hadamu
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    maleemsg said:
    :) :) ok එතකොට විකිපී. එකේ වැඩේ කරන්නේ කොහොමද?ඔයාට පුළුවන්ද ඒක කරන්න? උපරිම සහයොගය දෙන්නම් :)

    මේ මම ඔයාගේ බ්ලොග් එක බැළුවා ඒකට කවි තරගේ නැතුව සිංහල **ඩේ එක ගැන කියන සිගී එක දැම්මොත් නරකද?:)
    ආහ් අක්කෙ..ඔන්න අයෙත් ආව..දැන් බ්ලොග් එකක් හදන්නද යන්නෙ?කොහොමෙන් හරි අපේ සිංහල දිනේටත් ඒක එකතු කරගමු:)
     
    maleemsg

    Member
    එහෙනමි මෙහෙම කරමු අපි බ්ලොග් හදලා සිංහල දිනය දවසට lounch කරමු....:) එතකොට අපිට සිංහල දිනය හැමදාම මතක තියෙයි ඒක අප්ඩේට් කරනකොට...
    මතකද අපේ වැඩේ කවුද මංදා බ්ලොග් එකක දැම්මා...අපි එයා ඉන්න එකේ බ්ලොග් හදමු එයාටත් සතුටු හිතෙයි :) මොකද කියන්නේ?
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    pooh27 said:
    බ්ලොග් එක නැතුව වික්පිඩියා එකෙ කරමුද?
    :) :) :) :) :) ඕන දෙයක්....මම ඕන එකකට සප් එක දෙන්නම්:) :) :) :) :)
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    maleemsg said:
    එහෙනමි මෙහෙම කරමු අපි බ්ලොග් හදලා සිංහල දිනය දවසට lounch කරමු....:) එතකොට අපිට සිංහල දිනය හැමදාම මතක තියෙයි ඒක අප්ඩේට් කරනකොට...
    මතකද අපේ වැඩේ කවුද මංදා බ්ලොග් එකක දැම්මා...අපි එයා ඉන්න එකේ බ්ලොග් හදමු එයාටත් සතුටු හිතෙයි :) මොකද කියන්නේ?
    ආහ්..ඔව්..සුපුන් සුදාරක ඔය කියන්නෙ..එලකිරි එකෙත් ඉන්නව....ssudaraka කියල..එයාට PM කරල බලමු සප් එක දෙයි :D
     
    maleemsg

    Member
    ane mama heta rajakariya sadaha wena dawas walata kalin wartha kala yuthumaya... denatamath mama nida ganna parakkui

    mama den yanawa heta ennam.... mona hari kiyanna oni nam mage inbox eke thawa msg 2kakata ida thiyanawa ikmanata daala thiyanna...!LOl
    mama yanawa hemotama suba reyak!
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    pooh27 said:
    ඇයි නීකී සද්ද නැත්තේ. :eek: :eek: ඔයාගේ අදහස් කියන්න:)
    ආහ්..නිකී නිදාගන්න යනව කිව්ව.......කවුරු හරි ඇහුවොත් කියන්න කිව්ව...ඔයා ඇහුවනේ...ඔන්න මං කිව්ව :)
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    pooh27 said:
    ඇයි නීකී සද්ද නැත්තේ. :eek: :eek: ඔයාගේ අදහස් කියන්න:)
    නිකී කිව්ව හිටිවන කවි තරඟයක් තියමුද කියල...මොකද අදහස ඒ ගැන :)
     
    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    maleemsg said:
    ane mama heta rajakariya sadaha wena dawas walata kalin wartha kala yuthumaya... denatamath mama nida ganna parakkui

    mama den yanawa heta ennam.... mona hari kiyanna oni nam mage inbox eke thawa msg 2kakata ida thiyanawa ikmanata daala thiyanna...!LOl
    mama yanawa hemotama suba reyak!

    සුභ රාත්*රියක් වේවා.