EK SINHALA LANGUAGE DAY 2008

pooh27

Member
Nov 5, 2006
3,727
2
0
LoSt........
tharinda76 said:
ඔව් අනේ බාග දවසනේ අද !! සීයාට නම් වැඩ !! මම ආවේ මලී කිව්වා නිසදැසක් ලියල දෙන්න කියල..අද ඔෆිස් ගිහින් 2ක් ලිව්වා !! දැන් මලීට පී.එම් කරන්න ඕන !! :lol: :lol: :lol: :lol:

ඔෆිස් ගිහිල්ලා නිසදැස්ද ලියන්නේ. අපරාදේ බොස්ටත් කියන්න තිබ්බා නිසදැසක් ලියන්න කියලා:lol: :lol: :lol:
 
harshafx

Member
Nov 8, 2007
8,690
7
0
tharinda76 said:
පූ !! මම මලීට නිසදැස පී.එම් කරල එන්නම් !! :) :) :)
ආව්.............අප්ප.........ටොයිං..........ටොයිං......
hksj2.gif
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    d

    අඬන්නැතුව හිටහන් !! උඹනෙ මැරෙන්න යන්නේ !! බලපං මළ මිනියත් අඬන්නැතුව ඉන්න හැටි !!! :lol: :lol: :lol: :lol: :lol:
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    මලී අක්කේ.........මගේ ඉන්බොක්ස් එකේ ටිකක් ඉඩ තියෙනව ඔයාටත් ඕනද?නැත්නම් ඔයාගෙ ඉන්බොක්ස් එක ටිකක් හිස් කර ගන්නකෝ....ඔය සෙන්ට් මැසේජස් ඩිලීට් කරන්න...මට ඊමේල් ඇඩ්*රස් එක එවන්න බැරියෝ
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    tharinda76 said:
    ඔව් අනේ බාග දවසනේ අද !! සීයාට නම් වැඩ !! මම ආවේ මලී කිව්වා නිසදැසක් ලියල දෙන්න කියල..අද ඔෆිස් ගිහින් 2ක් ලිව්වා !! දැන් මලීට පී.එම් කරන්න ඕන !! :lol: :lol: :lol: :lol:
    අඩේ..මාර පොරක්නේ...ඔෆිස් ගිහින් කවිත් ලියනවද...එතකොට ඔෆිස් එකි වැඩ කරන්නෙ කවුද බන්:lol:
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    tharinda76 said:
    අඬන්නැතුව හිටහන් !! උඹනෙ මැරෙන්න යන්නේ !! බලපං මළ මිනියත් අඬන්නැතුව ඉන්න හැටි !!! :lol: :lol: :lol: :lol: :lol:
    ඔව් බං...අපේ කතා දැකල හිනා වෙලාම පණ ගිය එකෙක්ද කොහෙද....එකයි ලස්සනට හිනාවෙලාම මැරිල තියෙන්නෙ...හික් :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    harshafx said:
    අඩේ..මාර පොරක්නේ...ඔෆිස් ගිහින් කවිත් ලියනවද...එතකොට ඔෆිස් එකි වැඩ කරන්නෙ කවුද බන්:lol:

    අපේ පුංචි අම්මා !!:lol: :lol: :lol: අනේ පලයං බං !! මම කිව්වේ විවේක කාලයේදි බං ලිව්වේ !! හූ හූ නිකී ගියා නේද පව් බං උඹ !! :lol: :lol: :lol: :lol: හිකැස් !! ඒයි මචෝ මලීට පී.එම් කරන්න බෑ බං !! :oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    harshafx said:
    හරි හරි..පරිස්සමින් යන්න...බුදුසරණයි! :D

    ඔව් ඉතිං ඒ කෙල්ලට බුදු සරණම තමා උඹ ඉන්න කොට !! :lol: :lol: :lol: :lol: :rofl: :rofl: :rofl: :P :P :P :P :P
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    tharinda76 said:
    හූ !! හූ !! හූ !! බොයිං !!බොයිං !!! :P :P :P :P :P
    කෝ මේ බොයිං බොයිං ගගා හිටපු එකා :nerd: .......පූහ් ත් නෑ..... :shocked: සෑහෙන්න බොන්න ඕන ප්*රශ්නයක්!!!!(වතුර):confused:......දෙන්නම එක පාර නැති උනේ කොහමද?කවුද මේවට වගකියන්නෙ?...අනේ අපි නම් නෑ ඔන්න :no:
     
    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    harshafx said:
    කෝ මේ බොයිං බොයිං ගගා හිටපු එකා :nerd: .......පූහ් ත් නෑ..... :shocked: සෑහෙන්න බොන්න ඕන ප්*රශ්නයක්!!!!(වතුර):confused:......දෙන්නම එක පාර නැති උනේ කොහමද?කවුද මේවට වගකියන්නෙ?...අනේ අපි නම් නෑ ඔන්න :no:

    මම ඉන්නවො..................... මම අර වැ*ඩෙකරන්න ගියා:)